SNPI
13/10/2022
SNAP N GRIP
මෙම උපකරණය සෑම නිවසකටම ඉතාම වටින උපකරණයක්.එදිනෙදා වැඩ කටයුතු සඳහා ඔබට ප්‍රයෝජනවත් වේවි.බෝල්ට් ඇණයක් ගලව ගන්න. ඇඳ,පුටු වල ඇණ තද කරන්න.බෝතල් වල තද වුනු මූඩිය අරින්න.වතුර කරාමය තද කරන්න වගේ වැඩ කටයුතු පහසුවෙන් හා ඉකමනින් කර ගන්න හැකි සැහැල්ලු හුරුබුහුටි උපකරණයක්.ඔබ කාර්මික අංශයේ සේවයේ යෙදෙන කෙනෙකු නම් ඔබේ සේවා ස්ථානයටද බෙහෙවින් උපකාරි වේ.ඔබේ රථයේ ඇති ආවුද කට්ටලයේද මේ උපකරණය තබා ගැනීමද ඉතා යෝග්‍යයි.9-32 mm දක්වා භාවිතා කළ හැක.අදම ඇණවුම් කරන්න.නිවසටම ගෙන්වා ගත හැකි අතර භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න.
ඇණවුම් කිරීම හා වැඩි විස්තර සඳහා කතා කරන්න.
☎️ whatsapp 0784428619
උපරිම සිල්ලර මිල 2500/=
Click here to claim your Sponsored Listing.