Walk For Hope

Walk For Hope

Share

30/01/2023

ඔබ තනිවම නොවේ, ඔබට උදව් කිරීමට උපකාරක දුරකථන පහත දැක්වේ

1375 - ලංකා ලයිෆ් ලයින් (සියදිවි නසාගැනීම් වැළැක්වීම, මානසික සෞඛ්‍ය සහ අර්බුද සහය සඳහා පැය 24ක ගාස්තු රහිත ත්‍රි-භාෂා ආධාරක මාර්ගය)

1333 - CCCline (ගාස්තු රහිත ත්‍රි-භාෂා අර්බුද සහය)

1926 - NIMH (මානසික සෞඛ්‍යය සහ සියදිවි නසාගැනීම් වැළැක්වීම)

0112 696 666 - සුමිත්‍රයෝ (මානසික සෞඛ්‍ය සහාය)

011 2694665 - මෙල් මධුර (ඇබ්බැහි වීමේ සහය)

0771512801 - Empathetic Learning Center (ඩිජිටල් ඇබ්බැහි වීම)

0763488622 - බකමූනෝ (සයිබර් හිරිහැර)

31/12/2022

Wishing everyone a blessed and Happy New Year!
We would also like to thank all the volunteers and staff members working tirelessly behind crisis hotlines and mental health supports centers around the globe, we appreciate your commitment and time ❤️

Want your practice to be the top-listed Clinic in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Colombo