Zenora the Plant Lab
13/06/2024
පැණි පෙරෙන්න ඵල දරන්නනම් සරු බිමක පැලවෙන්නම ඕන...
2023 A/L සරසවි සමතුන් 08ක්ද සහභාගි වූ දරුවන්ගෙන් 62% ට A/B සාමාර්ථ ද, බහුතරයකට අනෙක් විෂයන් වලට වඩා වැඩි ගිණුම්කරණ ප්‍රතිඵලයක්ද සමඟින් සාඩම්බර ලෙස අවසන් කලෙමු...
👂හරහා 🧠 හර බැර හරබරව...®️
හරිත සමරසිංහ
0770 602014
31/05/2024
පැණි පිරෙන්න ඵල දරන්න නම් සරු බිමක පැල වෙන්නම ඕන...
Thimoty Premasiri Good Luck for Future ❤️
31/05/2024
පැණි පිරෙන්න ඵල දරන්න නම් සරු බිමක පැලවෙන්නම ඕන...
Acc- A | BS-A | Econ - S
බාහිර වැඩ ගොඩාක් එක්ක විභාගේ ඉහළින්ම ගොඩ දාපු ආනන්ද බාලිකාවේ Head Prefect 💪
Threemali Good Luck for future ❤️
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Telephone
Website
Address
Colombo