Oslo Tours
Celebrate your special day with our elegant and luxurious vehicles, tailored to make your wedding journey.
14/04/2026
තිසරණ ආශිර්වාධයෙන්
තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආනුභාවයෙන්
ආරක්ෂාවෙන් වා පිත් සෙම් තුන් දොස් සමනය වී
කරන කියන සියලු කටයුතු සාර්ථක වී
බත බුලතින් සරු
සුභ නව වසරක් වේවා !!!