S-Top Add-iction

S-Top Add-iction

Share

10/11/2025

පෙනහළු සුවය ලැබීමේ කාලරේඛාව
සිහින් වීමෙන් මිනිත්තු 20 කට පසු
හෘද ස්පන්දන වේගය සහ රුධිර පීඩනය සාමාන්‍ය තත්ත්වයට පත්වීමට පටන් ගනී.
පැය 12
රුධිරයේ කාබන් මොනොක්සයිඩ් මට්ටම සාමාන්‍ය තත්ත්වයට පත්වේ → වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් ඔබේ අවයව කරා ළඟා වේ.
සති 2–12
පෙනහළු ක්‍රියාකාරිත්වය වැඩි දියුණු වීමට පටන් ගනී; ඔබට හුස්ම ගැනීම පහසු වන අතර වැඩි ශක්තියක් දැකිය හැකිය.
මාස 1–9
සිලියා (පෙනහළු වල කුඩා කෙස් වැනි ව්‍යුහයන්) නැවත වර්ධනය වී ශ්ලේෂ්මල වඩා හොඳින් ඉවත් කරන විට කැස්ස සහ හුස්ම හිරවීම අඩු වේ.
වසර 1
කිරීටක හෘද රෝග ඇතිවීමේ අවදානම දුම් පානය කරන්නෙකුට වඩා අඩකි.
අවුරුදු 5
ආඝාත අවදානම දුම් නොබොන්නෙකුට වඩා අඩු වේ.
අවුරුදු 10
පෙනහළු පිළිකා ඇතිවීමේ අවදානම තවමත් දුම් පානය නොකරන අයෙකුට වඩා අඩකින් අඩු වේ.
අවුරුදු 15
කිසිදා දුම් නොබොන පුද්ගලයෙකුට සමාන හෘද රෝග අවදානම.

17/10/2025

දු-ම් පානය,සික-රට් බීම,විට කෑම එපාකරවන්න නිශ්පාදානයක් ඔබ සොයනවාද
මෙය බාවිතයෙන් ඔබට ලැබෙන වාසි
දු-ම් බී-ම ටික දිනකින් එ/පා/වී යාම
ම-ත් වතුරට ඇති ඇ/බ්බැ/හිය අඩුවී යාම
බුලත් විට කෑමට ඇති රුචිය නැ/ති/වී/ම
මත්ද්‍/රව්‍ට ලොල්වීම ක්‍රමානුකූලව ඔබටම එපාවීම
ශ/රී/රය නිරෝගී වීම
මත් ද්‍ර/ව්‍ය නිසා ඇතිවන සෑම ලෙ-ඩ රෝ-ගය-කින්ම වැල-කීම
ඔබ,ඔබගේ යාලුවන්,නෑදෑ හිතවතුන් මෙම තත්වයන්ට මූනදී ස-මාජයෙන්,පවුලෙන් කො-න්වී ඇත්නම් එයාලට මේවගේ දෙයක් අරන්දෙන්න එයාව ය-හ-ම-ග-ට ගන්න
මෙය මිලදී ගැනීමට ඔබගේ නම, ලිපිනය, දුරකතන අන්කය sing up වී අපවෙත ලබාදෙන්න
මිල 2100/= පමනයි දින 2-3ක් වගේ ඇතුලත ප්‍රාවාහනය දිවයින පුරා සිදුකෙරේ

වැඩි විස්තර දැනගැනීමට 0760955880

07/10/2025

🟢 Anti Addiction Balm එකක Smoke කරන අයට ඇති ප්‍රතිලාභ:
✅ 1. Nikotin ආසාව අඩු කරයි
Balm එකේ සුවඳ හරහා brain එකට freshness & calmness ලැබේ.
එමඟින් smoke cravings අඩු වෙයි.
✅ 2. ආතතිය සහ කේන්තිය අඩු කරයි
Smoking නොකිරීමෙන් ඇතිවන nervousness, mood changes balm එකේ සුවඳ මඟින් ලිහිල් කරයි.
Peppermint, Lavender, Camphor වැනි සංයෝග තියෙන balm එකක මේකට ඉතා හොඳයි.
✅ 3. ආසාධන සහ withdrawal symptoms මැඩපවත්වයි
සිරුරේ උණුසුම, හිස පැදිම, උෂ්ණත්වය, ශරීරික කේපීම වැනි withdrawal effects අඩු කරයි.
Balm එක apply කරන විට මේවා සන්සුන් කරයි.
✅ 4. මනෝබලය වැඩි කරයි
Balm එකෙන් ලැබෙන aroma therapy effect එක මඟින් brain එකට සන්සුන් බවක් ලැබෙයි.
Mental clarity එකක් ලැබෙන නිසා දුම්පාන බලාගෙන ඉන්න ඕනම අඩු වෙයි.
✅ 5. හුස්ම ගන්න අඩු වෙච්ච අය හට හුස්ම හරියට ගන්න උදව් කරයි
Camphor & Eucalyptus එකතු කරන balm එකක් තියෙනවනම්, ඔවුන්ගේ lungs relax වෙයි.

02/09/2025

🚭 "එක් තීරණයකින් ජීවිතය අලුත් කරගන්න" 🌿
ඔයා smoke karanne හදවතේ දුක cover karannaද? 💔
ඔයාගේ කැමැත්ත + අපේ support එකට නම්, මේ දවසේ සිට smoke free life එකකට ගිය හැක. ❤️
🚭 "ඔයාගේ ජීවිතය Smoke-Free කරන්න අදම තීරණය කරන්න!" 🌿

Smoking walin දෙනු ලබන සතුට සෑහීමකට ගැලපෙන්නෙ නැහැ – හෙට දිනයේ සෞඛ්‍යයට, පවුලට, ජීවිතයට දෙන පාඩුවට. 💔


💡 Start today → Stop cravings → Live healthy → Be happy ❤️❤️

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Piliyandala Colombo
Colombo
10300