Wasantha Moragoda

Wasantha Moragoda

Share

16/07/2025

හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ... ක්‍රිකට් වලදී බැට් එකෙන් වගේම ඔලුවෙන් ගහන්ඩත් ඉගෙන ගනින් පුතේ...

11/07/2025

අපේ අලුත් TV channel එකට..උවමනාව අවබෝධය සහ වසරක අත්දැකීම් සහිත හෝ රහිත නිර්මාණශීලී ශිල්පීන්/ශිල්පිනියන් අවශ්‍යයි..

දින හතක් ඇතුළත අයදුම් කරන්න..

🔴 කැමරාකරනය සහ වීඩියෝ සංස්කාරක ශිල්පීන්/ශිල්පිනියන්
🔴 ග්‍රැපික් ඩිසයින් සහ ඇනිමේශන් නිර්මාන ශිල්පීන්/ශිල්පිනියන්
🔴 නිර්මාණාත්මක වැඩසටහන් නිෂ්පාදකවරු/නිෂ්පාදකවරියන්

🔴 රූපවාහිනී නිවේදක නිවේදිකාවන්

වැඩි විස්තර සඳහා
070 61 71 622 අංකයට දුරකතන ඇමතුමක් හෝ වට්සැප් පණිවුඩයක්
යොමු කරන්න.

We’re building something new— and we want you on board!

Our brand-new TV channel is on the lookout for passionate and creative individuals, with or without prior experience, who are ready to be part of something fresh and exciting.

Apply within 7 days if you have a spark for:

🔴 Cinematography & Video Editing
🔴 Graphic Design & Animation
🔴 Creative TV Program Producers
🔴 TV Presenters (Male/Female)

If you’ve got the creativity — we’ve got the platform.

For more information, call or WhatsApp us on 070 61 71 622

01/05/2025

ස්තුතියි... සරසවිය

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Address

Colombo