The Trojan
ජිනරාජ දළදාවේ පින්සාර මහ පෙරහර, පස් දිනකින් වීදි සරයි.♥️
The Trojan Page එකත් ෆලෝව් කරන් යන්න ♥️
දොහොත් නඟා වැඳපල්ලා සොබාදහමේ අපේ දෙවිඳු 🦚🙏♥️
පේජ් එකටත් Like එකක් දාගෙන යමු The Trojan ♥️🌼
#කතරගම #මැණික්ගඟ
31/05/2025
. 👑𝐌𝐈𝐒𝐒 𝐖𝐎𝐑𝐋𝐃 𝟐𝟎𝟐𝟓👑
🔺 72 වන ලෝක රූ රැජින උළෙලේ අවසන් මහා තරගය හෙට දින පස්වරු 1.00 සිට ලොව පුරා තෙලන්ගානා හි හයිද්‍රාබාද් හි වෙතින් සජීවීව විකාශය කෙරෙන අතර ඊට සමගාමිව විවිධ රටවල සජිවී රූපවාහිනි විකාශනයන් සිදු වන අතර අනෙක් අයට www.watchmissworld.com වෙත පිවිසීමට හැකියාව ඇත.
ඉන්දියාවේ තෙලන්ගානා හි පැවැත්වීමට නියමිත 72 වන ලෝක රූ රැජින උළෙල ඔබට උරුමය, බලාපොරොත්තුව සහ ලොව පුරා සිටින රූමත් තරුණියන් 108 දෙනෙකුගේ සැමරුමක් අත්විඳීමට හැකියාව අද දින අත් විදීමට හැකියාව ඇත්තේය.
අද දින එනම් මැයි 31 වන දින සජීවීව | GMT ප.ව. 1:00 ට (ලංකාවේ වේලාවෙන් 6.30)
www.watchmissworld.com මගින් Miss World Grand Finale සමඟින් ඔබට සජීවීව එකතු විය හැකියි.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අවසන් මහා තරඟයට එකතු වෙන අනුදි ගුණසේකරට ලක් මාතාව ඉහලින් ඔසවා තබන්නට උණුසුම් සුභ පැතුම් Trojan සමුහය හදවතින් එක් කරන්නෙමු. ❤️
🌍🇱🇰💎
⚜ ᵗʳᵒʲᵃⁿ ᵃᵈᵐⁱⁿ ᶜʳᵉʷ ⚜
🏆 ᴡɪᴛʜ ᴛʀᴏᴊᴀɴ ᴛᴇᴀᴍ ʏᴏᴜ'ʟʟ ɴᴇᴠᴇʀ ʙᴇ ᴀʟᴏɴᴇ 🏆
Click here to claim your Sponsored Listing.