Basuruweb

Basuruweb

Share

Photos from Basuruweb's post 02/11/2022

රූපලාවන්‍ය සහ කේශාලංකරණ නිෂ්පාදන අලෙවිකරුවෙකු සඳහා මා විසින් නිර්මාණය කරන ලද ඔන්ලයින් වෙළඳසැල (ඊ වාණිජ අඩවිය) සහිත වෙබ් අඩවිය
website with online Store (E commerce site) designed by me for a Beauty and Haircare products seller🙂

www.herbalceyloncosmetics.lk

call 0704144586
www.basuruweb.com

Photos from Basuruweb's post 09/10/2022

we design your business website/online stores for you
contact us 0704144586

08/09/2022

ඔබගේ ව්‍යාපාරයට වෙබ් සයිට් එකක් තිබීමේ වාසි

1.එකම ස්ථානයකින් ඔබගේ සම්පුර්ණ සේවාව හෝ නිෂ්පාදනය පිලිබදව පාරිබෝගිකය දැනුවත් කිරීමට හැකි වීම
2.24/7 ඔබ වෙනුවෙන් ඔබගේ වෙබ්සයිට් එක තොරතුරු හුවමාරු කිරීම
3.ඔබගේ ආයතනයට, සේවාවට වඩාත් හොද ආකර්ශනයක් වගේම වටිනාකමක් ලබාගත හැකිවීම
4.ඔන්ලයින් සේවාව හරහා ඔබගේ වෙළදපොල වඩාත් ව්‍යාප්ත වීම පාරිබෝගිකයන් වර්ධනය වීම
5.ප්‍රචාරණය ලබාදීමේ මාධ්‍යක් ලෙස කටයුතු කිරීම
6.ඔන්ලයින් ඇනවුම් කිරීමේ හැකියාව ලැබීම
7.Fb, Google, Instagram හරහා පාරිබෝගිකයන් ලබා ගැනීමට හැකියාව ලැබීම

website එකක්, online store එකක් හෝ LMS එකක් පිලිබඳ ඔබගේ අදහස අපට කියන්න. අමතන්න.0704144586
www.basuruweb.com

Want your business to be the top-listed Advertising & Marketing Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address

Colombo