OMEN AUTO

OMEN AUTO

Share

Photos from OMEN AUTO's post 22/09/2025

ශ්‍රී ලංකාවේ ප්‍රථම හා විස්වාසදයී ජංගම මෝටර් රථ අලුත්වැඩියා සේවාව ඔබටත් අත් විදීමට, අමතන්න. 076 4178 901 / 072 1200 555

කාර්ය බහුල ඔබට, ඔබගේ මෝටර් රථය නිවසටම පැමිණ ඔබ ඉදිරියේම වඩාත් ගුණාත්මක හා විස්වාසදයී ලෙස අලුත්වැඩියා කර ගැනීමට අපව සම්බන්ධ කරගන්න.

ඔබගේ වාහනයේ ඇති

- එන්ජින් හා ගියර් පද්ධති අලුත්වැඩියා

- විදුලි පද්ධති පරීක්ෂා කිරීම හා අලුත්වැඩියා

- සස්පෙන්ෂන් සහ බ්‍රේක් අලුත්වැඩියා

- 4x4 අලුත්වැඩියා සේවා

ඇතුළු සේවාවන් රැසක් අපගේ 15 වසරක මෝටර් රථ අලුත්වැඩියා සේවාව මගින් ඔබට ලබා දේ.

Want your business to be the top-listed Autos & Automotive Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address

Colombo