Manel Building Constructions
We are well qualified and experienced in the construction industry. We can design and build your dream home.
15/07/2021
We're able to do any carpentry work in your home, company or any other building according to the new designs and patterns such as Finishing Roof, Normal Roof, Doors, Windows, Pantry cupboards for a reasonable price..contact us for more details..
ඔබගේ නිවසේ, ආයතනයේ සහ ඕනෑම ගොඩනැගිල්ලක සියලු වඩු වැඩ අප විසින් සිදු කර දෙනු ලබයි..
නවීන පන්නයේ මෝස්තර අනූව Finishing වහළ, සාමාන්‍ය වහළ,දොර, ජනෙල් පියන්, පැන්ට්‍රි කබඩ් සහ ඔබට අවශ්‍ය පරිදි සාධාරණ මිලකර ඉටු කර දීමට අප සූදානම්
15/07/2021
PRECAST SLABS
විශේෂිත ප්‍රතිලාභ
සුපුරුදු ක්‍රමයට වඩා ඉතා අඩු කොන්ක්‍රීට් ප්‍රමාණයක් හා යකඩ ප්‍රමාණයක් වැයවීම
ෂටරිම සඳහා වැය සුපුරුදු ප්‍රමාණයෙන් 10%ක් පමණ වීම
දලඹ කපරාරුව අවශ්‍ය නොවීම
ඉතා ඉක්මනින් ඉදි කිරීම
මුක්කු භාවිතා නොකිරීම
එක් දිනකින් ෂටරිම ඉවත් කිරීම සහ නැවත පාවිච්චිය
Specific benefits
Consumption of very low concrete and iron in a conventional way
Approximately 10% of the default time spent
No need of soffit plastering
Very soon construction
Not using props
Shut down and re-use within one day
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo