A Plus Exam
A-Plus Exam යනු ශ්‍රී ලාංකික සිසු සිසුවියන් හා ගුරුභවතුන් වෙනුවෙන් ම නිර්මාණය කර ඇති, සිංහල, ඉංග්‍රීසි, හා දමිළ යන මාධ්‍යය ත්‍රිත්වයෙන්ම 1 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර, අනුමාන ප්‍රශ්න පත්‍ර, ගුරු මාර්ගෝපදේශ, පාසල් පෙළපොත්, ඇතුළු නොයෙකුත් අධ්‍යාපනික ලිපි ඇතුලත් educational app එකකි. මෙහි ඇති user-friendly අතුරු මුහුණත හා ආකර්ෂණීය සැකැස්ම පරිශීලකයන් ඇද බැඳ තබා ගන්නා අතර පරිශීලකයාගේ වයස හෝ ශ්‍රේණිය කුමක් වුවත් මෙය ඉතා පහසුවෙන් භාවිතා කල හැකිය.
11/09/2021
https://play.google.com/store/apps/details?id=com.tantalum.aplusexam
Download the app 😊
https://www.facebook.com/A-Plus-Exam-103359932004801/
Our page 😊
https://instagram.com/aplus.exam
Our instagram page 😊
Click here to claim your Sponsored Listing.