Auotune
සද රේනු ගලන
සද රෑක සිහිනයට....
නුඹ ඈත ඉදන් ඈවිදින්
මගේ පාලු හිතට
මනමාල කතා කියමින්
මනමාල කතා කියමින්
සද රේනු ගලන
සද රෑක සිහිනයට....
නුඹ ඈත ඉදන් ඈවිදින්
මගේ පාලු හිතට
මනමාල කතා කියමින්
මනමාල කතා කියමින්
අද සීත සුලග
මදහාස නගන විට
හිත කෝල උනිද මෙතරම්
එ දෑනුම හෑගුම නොදනිම්
සද රේනු ගලන
සද රෑක සිහිනයට....
නුඹ ඈත ඉදන් ඈවිදින්
මගේ පාලු හිතට
මනමාල කතා කියමින්
මනමාල කතා කියමින්
ඔය වාසනාව
නෙතු දෑල දුලන එ
හිත කීරි ගෑහෙන හෑටිනම්
එ හෑගුම කෙලෙස පවසම්
සද රේනු ගලන
සද රෑක සිහිනයට....
නුඹ ඈත ඉදන් ඈවිදින්
මගේ පාලු හිතට
මනමාල කතා කියමින්
මනමාල කතා කියමින්
මනමාල කතා කියමින්
මනමාල කතා කියමින්
゚viralシfypシ゚viralシalシ
ඉගිලෙන්න ඔබ එක්ක ආකසේ
විඳගන්න ඒ සිසිල මා සිත්සේ..
මට දෙන්න ඒ වරම
කවදාද ඔබ එන්නේ
පිනි බින්දු මල් වැහි අරන්...
සඳ මිතුරි.. සිත මිහිරී.. කල මැනවී...
බිඳු කඳුලූ.. පිනි පොකුරූ.. කල මැනවී...
මට මමම වී ඉන්න
ලොකෙන් බිඳක් නොදෙන
ඈතට වෙලා අපි අපිම වී ඉතින්,
නව ලොවට මුල් අනු දෙන්න
මිල නොවන පෙම් කවිය පබඳන්න
පිනි වැස්ස වස්සන්න
මද්දහන තෙත් වෙන්න
ආදරය දළු ලන්න මිහිකත මතින්
සිහිනේ... සනහා...
කිරණින් දැවෙනා..
ඉගිලෙන්න ඔබ එක්ක ආකසේ
විඳගන්න ඒ සිසිල මා සිත්සේ..
මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ
පිනි බින්දු මල් වැහි අරන්..
සඳ මිතුරී.. සිත මිහිරී.. කල මැනවී...
බිඳු කඳුලූ.. පිනි පොකුරූ.. කල මැනවී...
ජීවිතය විඳගන්න
ලෝකෙන් ඉඩක් නොදෙන
ඈතට වෙලා තෙමෙමු
පිනි වැහි පොදින්..
ප්‍රේමයට ප්‍රේමය වෙන්න
නිල නොවන ජිවිතය පුබුදන්න
පිනි වැස්ස වස්සන්න
මද්දහන තෙත් වෙන්න
ආදරය දළුලන්න මිහිකත මතින්
සිහිනේ... සනහා...
කිරණින් දැවෙනා...
ඉගිලෙන්න ඔබ එක්ක ආකසේ
විඳගන්න ඒ සිසිල මා සිත්සේ..
මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ
පිනි බින්දු මල් වැහි අරන්...
සඳ මිතුරී.. සිත මිහිරී.. කල මැනවී...
බිඳු කඳුලූ.. පිනි පොකුරූ.. කල මැනවී...
ඉගිලෙන්න ඔබ එක්ක ආකසේ
විඳගන්න ඒ සිසිල මා සිත්සේ..
මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ
පිනි බින්දු මල් වැහි අරන්...
සඳ මිතුරී.. සිත මිහිරී.. කල මැනවී...
බිඳු කඳුලූ.. පිනි පොකුරූ.. කල මැනවී...
゚viralシfypシ゚viralシalシ
අන්න සුදෝ අර පාට වලා
සන්ධ්‍යාවේ විනෝදේ ප්‍රීති කෙරේ
හා... ප්‍රීතී කෙරේ
නැළවේවී ආදර සුළඟ වැදී
යස ඕලු පිපීලා නීල ජලේ
හා... නීල ජලේ
ආලෙන් මාගේ හර්දේ පිරේ
රස කෝකිල ගීතේ රාවේනී
රස කෝකිල ගීතේ රාවේනී
ගංගා ජලේ මල් පියලි වැටී
පාවේවි කෝමල තාලේනී
පාවේවි කෝමල තාලේනී
මංගල්ලෙකි අද ලෝක තලේ
පෙම් සිහින මවාවී මාගේ ළයේ
හා... මාගෙ ළයේ
පූජාසනේ මා ආදරයේහී
මාලිනියේ මා පෙම් සිහිනේ
මාලිනියේ මා පෙම් සිහිනේ
ආවේ ළයේ සැනසීම පතා මා
කීකරු ඔබ කුල භාර්යා වේ
කීකරු ඔබ කුල භාර්යා වේ
හඬ දේ හඬ දේ ඒ මාල ගිරා
ගුණ ගයමින් ඔබෙ ආකාස ගැබේ
හා... ආකාස ගැබේ
රමණී සොබා රමණී සොබා
සිරි ආනන්දේනි අද පාවේ පාවේ
ආනන්දේනි හද පිනවාලා
ඔබ මාගේ ප්‍රියාවී සසරේ පවා
ආලේ සදාකල් පවතීවා
ආලේ සදාකල් පවතීවා
සුර ලෝකෙ ප්‍රසාදේ ඒය ගලා
තිර ආලේ නිසා අප පූජා ප්‍රියේ
හා හා පූජා ප්‍රියේ
අන්න සුදෝ අර පාට වලා
සන්ධ්‍යාවේ විනෝදේ ප්‍රීති කෙරේ
හා... ප්‍රීතී කෙරේ
නැළවේවී ආදර සුළඟ වැදී
යස ඕලු පිපීලා නීල ජලේ
හා... නීල ජලේ
゚viralシfypシ゚viralシalシ
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Starhub Green, 67 Ubi Avenue 1, #02-06
Colombo
408942