Techy.lk
About Techy.lk
🛒 Your one-stop online store in Sri Lanka!
📦 Sell a variety of quality products from Daraz, AliExpress, Amazon & more.
🚚 Island-wide delivery – fast & reliable.
💬 Contact us anytime via WhatsApp or Messenger for orders & inquiries.
✨ Easy, safe, and convenient shopping experience!
02/06/2026
31/05/2026
නිවසේ බිත්ති, ලෑලි හෝ මේස මත ඉතා පහසුවෙන් අලවා දරුවන්ට ලිවීමට, ඇඳීමට හෝ සටහන් තැබීමට හැකි, කැමති පරිදි කපාගත හැකි ස්මාර්ට් බ්ලැක්බෝඩ් ස්ටිකර් රෝලය! 😍🖍️📋
🔥 Removable Vinyl Blackboard Wall Sticker (60x200cm) ✨
✨ විශේෂතා:
✅ 60x200cm Size - සෙන්ටිමීටර 60ක් පළල සහ සෙන්ටිමීටර 200ක් දිග විශාල බ්ලැක්බෝඩ් රෝලයකි.
✅ Cuttable & Removable - තමන්ට අවශ්‍ය ඕනෑම හැඩයකට කපා (Cuttable) පහසුවෙන් ඇලවිය හැකි අතර, බිත්තියට හානියක් නැතිව ගැලවිය හැක.
✅ Adhesive & Erasable - ස්වයංක්‍රීයව ඇලවෙන (Adhesive) සුමට මතුපිටක් සහිතයි. සාමාන්‍ය චෝක්වලින් ලියා පහසුවෙන් මැකිය (Erasable) හැක.
✅ Paint Alternative - බිත්තිවල කළු සායම් (Paint) ගෑම වෙනුවට භාවිතා කළ හැකි කදිම සහ ලාභදායී විකල්පයකි.
💰 මිල: රු. 1,050/- [Sky]
🚚 ඩිලිවරි ගාස්තු: රු. 350/-
📅 ලැබෙන දින: වැඩ කරන දින 1 - 5 ඇතුළත.
📦 ඇණවුම් කිරීමට: නම, ලිපිනය සහ දුරකථන අංක 02 ක් අපට එවන්න! 👇
📲 WhatsApp: 075 862 4025
ගෙදර ඉඳන් Shopping කරන්න 😉
Techy.lk 🇱🇰
30/05/2026
යටින් ඇති එයාර් පම්ප් එක තද කරන විට කන් උඩ ඉහළට පහළට චලනය වන (Moving Ears), රීඩම් ලයිට් සහිත ආකර්ෂණීය පිකාචු පැටව් හැඩැති සුපිරි කියුට් කැප් එක! 😍 බනී හැට් ✨
🔥 Cute Plush Pikachu Bunny Hat with Moving Ears & LED ✨
✨ විශේෂතා:
✅ Moving Ears - තොප්පියේ දෙපස ඇති පම්ප් එක තද කරන විට කන් දෙක ලස්සනට ඉහළ පහළ චලනය වේ.
✅ Colorful LED - රාත්‍රී කාලයට හෝ උත්සව අවස්ථාවලට වඩාත් ආකර්ෂණීය පෙනුමක් දෙන වර්ණවත් LED ලයිට් (Light up) පහසුකම.
✅ Cute Pikachu Design - කුඩා දරුවන් මෙන්ම තරුණ පිරිස්ද එක සේ ප්‍රිය කරන මෘදු (Plush) රෙද්දෙන් නිමවූ ආකර්ෂණීය පිකාචු සැලසුම.
✅ Random Colors - ලස්සන වර්ණ කිහිපයකින් (Random Clrs) ලබාගත හැක.
💰 මිල: රු. 1,150/- [Sky]
🚚 ඩිලිවරි ගාස්තු: රු. 350/-
📅 ලැබෙන දින: වැඩ කරන දින 1 - 5 ඇතුළත.
📦 ඇණවුම් කිරීමට: නම, ලිපිනය සහ දුරකථන අංක 02 ක් අපට එවන්න! 👇
📲 WhatsApp: 075 862 4025
ගෙදර ඉඳන් Shopping කරන්න 😉
Techy.lk 🇱🇰
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Opening Hours
| Monday | 08:00 - 22:00 |
| Tuesday | 08:00 - 22:00 |
| Wednesday | 08:00 - 22:00 |
| Thursday | 08:00 - 22:00 |
| Friday | 08:00 - 22:00 |
| Saturday | 08:00 - 22:00 |