Anawum.lk
Operating 24/7 with service, all you have to do is tell us your order, and we'll arrange it with minimal hassle to you. Our warm, friendly, flexible and trustworthy service lets you relax while we take care of the details. No more wasting your precious time comparing deals and searching everywhere for the biggest discounts
17/05/2026
Meරු. 2590/= ට කොණ්ඩේ රැවුල කපාගන්න
Budget එකට සෙට් වෙන Trimmer එක
මෙන්න ගෙනාවා සැලෝන් එකේ වගේම ගෙදර ඉදන් සුපිරියටම කොණ්ඩේ රැවුල කපාගන්න සුපිරි Trimmer එකක්. වයර් එක ප්ලග් කරගෙනම පාවිච්චි කරන්න තියෙන හින්දා මගදි නවතින් නැහැ. ලොකු කුඩා ඕනෙම කෙනෙක්ගේ කොණ්ඩය කපන්න පුලුවන්. හරිම ලේසියි. ගෙවන මුදලට හොඳටම වටිනවා. සැලුන් යන්න ඕනේ නැති හින්දා වේලාව සහ සල්ලි ඉතුරුයි. පොඩි අයගේ කොණ්ඩේ කපන්න විශේෂයි. හදිසියට කොණ්ඩේ රැවුල කපා ගන්න. එකට යන්න වෙලාව නැති අයට සුපිරි භාණ්ඩයක් තමා මේක.
⁃ විදුලියට සම්බන්ද කර බාවිතය.
⁃ අඩි 5ක් දිග වයර් එක.
⁃ ප්රමාණ 4ක තල පද්ධතිය.
⁃ මල නොබැදෙන තලය.
⁃ පහසුවෙන් පිරිසිදු කරගත හැකි වීම.
⁃ අතට හුරු ආරක්ශිත නිමාව.
⁃ සම්පූර්ණ කොටස් 9 සමග.
මේ නිශ්පාදනය අපි දෙනවා සුවිශේෂී මිලකට. නොමිලේ ඩිලිවරි සමග. (අතරමැදියන් නැතිව අපිම ගෙන්වන නිසා තමයි මේ වාසිය ලබාදෙන්නේ)
• මිල රු. 2590/=
• මාස 6ක වගකීම
• ඩිලිවරි නොමිලේ
ලංකාවේ ඕනෑම ස්ථානයකට ගෙනවිත් දිය හැක. බඩු ලැබෙන විට මුදල් ගෙවීමට හැක. ඔබගේ ඇනවුම අදම වෙන් කරගන්න.
ඇනවුම් කිරිමට ඕනේ නම්
නම :
ලිපිනය :
දුරකතන අංකය :
HT 200 කියන කෝඩ් එක 'WhatsApp' බොත්තම ඔබා අපට එවන්න.
වැඩි විස්තර සඳහා Call / WhatsApp - 0755775862
WhatsApp - https://wa.me/94755775862
(සිංහල | தமிழ் | English)
05/04/2026
ලස්සනට පිළිවෙලට මුහුණ තියාගන්න කැමති ඔයාලට අපි දෙනවා හිතාගන්න බැරි වාසියක්.
ඇහිබම හදාගන්න Saloon ගානේ රස්තියාදු වෙවි, වෙලාව වෙන්කරගන්න බලන් හිටිය කාලේ ඉවරයි. ඉතා කාර්යබහුල ඔබ Party වලට යද්දී, Office යද්දී, Trip එකක් හදිස්සි ගමනක් යද්දී ගෙදරදිම මුහුණේ රෝම ඉවත්කර ගන්න හා ඇහිබම හදාගෙන, ලස්සන වෙන්න හැමෝටම පූලුවන්. හුරුබුහුටි සයිස් එක හින්දා පාවිච්චි කරන්න, එහෙ මෙහෙ අරන් යන්න හරිම ලේසි.
✓ මුහුණේ රෝම ඉවත්කර ගැනීමට හා ඇහිබැමි සාදා ගැනීමට එකම උපකරණයක්.
✓ චාර්ජ් කර භාවිතා (Rechargeable) කල හැකි බැවින් බැටරි දැමීමට අවශ්‍ය නොවේ.
✓ 18K රන් ආලේපිත නිමාව නිසා භාවිතා කිරීමේදී වේදනාවකින් තොරව කෙස් රෝම ඉවත් කරගත හැකිය.
✓ වෙන වෙනම ඇහිබැමි හැඩකිරීමට හා මුහුනේ ඇති කෙස්, රෝම කපා ගැනීමට උපකරණ කිහිපයක් මිලදී ගැනීමට වඩා මෙය ඉතා පහසුවන අතර ලාභදායී ද වේ.
මේ නිශ්පාදනය අපි දෙනවා රු. 1790/= වැනි සුවිශේෂී මිලකට. නොමිලේ ඩිලිවරි සමග. (අතරමැදියන් නැතිව අපිම ගෙන්වන නිසා තමයි මේ වාසිය ලබාදෙන්නේ)
• මිල රු. 1790/=
• ඩිලිවරි නොමිලේ
• මාස 6ක වගකීම
ලංකාවේ ඕනෑම ස්ථානයකට ගෙනවිත් දිය හැක. බඩු ලැබෙන විට මුදල් ගෙවීමට හැක. ඔබගේ ඇනවුම අදම වෙන් කරගන්න.
ඇනවුම් කිරිමට ඕනේ නම්
නම :
ලිපිනය :
දුරකතන අංකය :
FH 100 කියන කෝඩ් එක 'WhatsApp' බොත්තම ඔබා අපට එවන්න.
වැඩි විස්තර සඳහා Call / WhatsApp - 0755775862
WhatsApp - https://wa.me/94755775862
(සිංහල | தமிழ் | English)
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
Colombo
00900
Opening Hours
| Monday | 09:00 - 21:00 |
| Tuesday | 09:00 - 21:00 |
| Wednesday | 09:00 - 21:00 |
| Thursday | 09:00 - 21:00 |
| Friday | 09:00 - 21:00 |
| Saturday | 09:00 - 21:00 |
| Sunday | 09:00 - 21:00 |