Carrot

Carrot

Share

12/05/2026

රන්වන් සමකට හිමිකම් කියන්න ඔබත් කැමතිද???
කැරට් කිව්වම අපි කවුරුත් දන්නවා කැරට් කියන්නේ අපෙ ශරීරයට දිදුලන සමක් ගෙන ඒමේ හැකියාවක් තියෙන ආහාරයක් කියල. ඔබ පැහැපත් නම් සම වර්ණවත් කරගන්න
ඔන්න අපි ගාව තියෙනවා කැරට් කැප්සුල් එකක් .
1. පෙනීම වැඩි දියුණු කරයි.
2. සෞඛ්‍ය සම්පන්න සමක් ප්‍රවර්‍ධනය කරයි.
3.විටමින් ඒ සහ ප්‍රතිඔක්සිකාරක මඟින් සමට හිරු එළියේ හානි නොවී සම ආරක්ෂා කරයි.
4.හිසකෙස් සහ නියපොතු වියලි ස්වභාවයක් ගනී.
5. නොමේරූ රැළි වැටීම, කුරුලෑ, වියලි සම, සමේ කැළැල් වැළැක්වීම.
6.දත් සහ විදුරුමස් ආරක්ෂා කරයි
7. ශරීරය පිරිසිදු කරයි.
8.ආසාදනය වැළැක්වීමට උපකාරී වේ.
( CAPSULE 60- මාසයක් සදහා )
බෝතල් 01 ක් -1950 (කුරියර් ගාස්තුව සමග)
අවශ්‍ය වන ප්‍රමාණය සමගින් කුරියර් කිරීම සදහා නම, ලිපිනය හා දුරකථන අංකය ලබා දෙන්න.
පලමු මාසය ඇතුලත ප්‍රතිපල දැකිය හැකි වේ .
භාවිතා කරන ආකාරය
දිනකට CARROT CAPSULE 02 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න.* කාන්තා පිරිමි දෙපාර්ශවයටම පහසුවෙන් භාවිතා කල හැකියි.
රසායනික ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවේ- 100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි.තත්ව සහතික කරන ලද රජයේ අනුමත ඖෂධ නිෂ්පාදනාගාරයක නිපදවා ඇසුරුම් කොට ඇත.
පරිබෝගිකයන්ගේ නිෂ්පාදනය පිලිබඳ අදහස්ද අප සතුව ඇත.
මෙම නිෂ්පාදනය පිලිබඳ වැඩිපුර තොරතුරු ලබා ගැනීමට සේවා නියෝජිතයෙක් inbox මගින් සම්බන්ද කර ගන්න 0768287575| 0768207575| 0761956075

30/01/2024

MORINGA PRODUCT – SRI LANKA
සිරුරට අවශ්‍ය ගුණයන් සියල්ල එකට කැටිකල මහෞෂධය.
මුරුංගා – පෝෂ්‍ය පදාර්ථ වලින් අනුන විටමින් A,C,D ,E කැල්සියම්,ඔමේග 3 , පොටෑසියම්, ඛණිජ ලවණ, යකඩ, ප්‍රෝටීන් ඇතුළු සිරුරට අත්‍යාවශ්‍ය පෝෂණ ගුණයන් රැසකින් අනූනය. ශරීරයට අත්‍යවශ්‍ය පෝෂණය ලබා ගන්න දුර්වලතා නැති කරගන්න ,ඕනෑම අවශ්‍යතාවකට භාවිතා කල හැක . රසානික සංයෝග වලින් තොර, වයස් භේදයක් නැති ව භාවිතා කල හැකි වේ.

MORINGA MULTIVITAMIN CAPSULE ශරීරය වර්ධනය / බර ප්‍රමාණය වර්ධනය කරගැනීම සදහා භාවිතා කල හැක.
මෙම නිෂ්පාදනය සාදා ඇත්තේ 100% ස්වාභාවික ශාක ඖෂධ පමණක් අන්තර් ගත කොට ගෙනය. කිසිම රසායන ද්‍රව්‍යක් අඩංගු කර නැත. ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
තත්ව සහතික කරන ලද රජයේ අනුමත ඖෂධ නිෂ්පාදනාගාරයක නිපදවා ඇසුරුම් කොට ඇත.

භාවිතා කරන ආකාරය
දිනකට MORINGA MULTIVITAMIN CAPSULE 04 ක් ( උදේ/ සවස)

23/01/2024

මුරුංගා යනු පෝෂණ පදාර්ත බහුල දෙයක් , දිනපතා ඔබේ පෝශණ රටාවට එක් කර ගැනීමෙන් නීරෝගී වන්න ඔබටත් පුලුවන්,මුරුංගා වල ගුණ ඒ ආකාරයෙන්ම පවතින ආකාරයට මුරුංගා ශාක පත්‍ර යොදා ගනිමින් MORINGA CAPSULE නිෂ්පාදනය කර ඇත.
*වයස් බේදයකින් තොරව ඕනෑම පුද්ගලයෙකුට පාවිච්චි කරන්න පුළුවන් .
💰 Price: Rs. 1300/- 🚙 දිවයින පුරා බෙදාහැරීම නොමිලේ
ලුණුවිල - මතක ශක්තිය ගෙන එන වටිනා ඖෂධීය ශාකයක් ලෙස හැදින්වේ.මොළයේ පටක වර්ධනය කිරීමේ ශක්තිය ඇති ලුණුවිල මානසික දුර්වලතා දුරලන්නක්. මතක ශක්තිය වැඩීමට, බුද්ධි වර්ධනයට , මානසික ඒකාග්‍රතාව රැකීමට මෙන් ම උන්මාද හා ශීර්ෂ රෝග සුව කිරීමට ද සුවිශේෂ දායකත්වයක් ලබා දෙනවා.
* දරුවන්ට පමණක් නොව වියපත් වන්නන්ටද ලුනුවිල මගින් වටින මෙහෙයක් ඉටුවෙනවා.
✅ කිසිදු අතුරු ආබාධයක් නොමැත.
💰 Price: Rs. 1300/- 🚙 දිවයින පුරා බෙදාහැරීම නොමිලේ
මුදල් තැන්පතු / Cash on Delivery
☎ 076 828 7575| 076 820 7575 | 076 195 6075
😍 (Cash on delivery Available.)
( Whatsapp සහ Inbox මඟින්ද තොරතුරු විමසිය හැක )
රසායනික ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවේ- 100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි. තත්ව සහතික කරන ලද රජයේ අනුමත ඖෂධ නිෂ්පාදනාගාරයක නිපදවා ඇසුරුම් කොට ඇත

21/01/2024

වෙනිවැල් Capsule
වෙනිවැල් යනු එහි පිරිසිදු කිරීම සහ සම රැකවරණය සඳහා භාවිතා කරන ශාකයකි. පුනර්ජීවනය කිරීමේ ගුණය. එය අවහිර වූ සිදුරු / ස්ක්‍රබ් ඉවත් කරන ගැඹුරු පිරිසිදුකාරකයක් වන අතර එය මිය ගිය සම ඉවත් කරයි.අතිරික්ත තෙල් ඉවත් කරයි. සම පැහැපත් වේ,
* කොලෙස්ටරෝල් පාලනයට.
* තයිරොයිඩ් ග්‍රන්ථිය සඳහා ඖෂධයක් ලෙස
* වේදනා නාශකයක්.
* ප්‍රතිශක්තිය වැඩි කරයි.
*රුධිරය පිරිසිදු කරයි.
රසායනික ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවේ- 100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි. තත්ව සහතික කරන ලද රජයේ අනුමත ඖෂධ නිෂ්පාදනාගාරයක නිපදවා ඇසුරුම් කොට ඇත.
නිෂ්පාදනය ඇනවුම් කිරීමට ඔබගේ
නම,ලිපිනය,දුරකථන අංකය අප වෙත ලබා දෙන්න

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address

No 152, Madinnagoda Road
Colombo
10100