Shradhdhaa
04/11/2022
ශ්‍රද්ධා අප විසින් බැති සිත් පෙරදැරිව කරවන ලද,
• අඟල් 14" චූඩා මාණික්‍යය සහිත රක්ත වර්ණ කරඬුන් වහන්සේ!
• අඟල් 14" චූඩා මාණික්‍යය සහිත සුදු සහ රන් පැහැති කරඬුන් වහන්සේ!
•අඟල් 6”, 7” චූඩා මාණික්‍යය රහිත සුදු සහ රන් පැහැති කරඬුන් වහන්සේලා!
• කට අඟල් 3”, 6”, 7” සුදු සහ රන් පැහැති පාත්ර
• කට අඟල් 5” හරිත වර්ණ පාත්රය
පූජා භාණ්ඩ ඇනවුම් කිරීම සඳහා "ශ්‍රද්ධා" අප හා සම්බන්ධ වන්න!
අපගෙ පූජා භාණ්ඩ ඔබ කැමති ප්‍රමාණයන්ගෙන් සහ වර්ණයන්ගෙන් සකසා දෙනු ලැබේ. සියලුම නිර්මාණ ඉතා උසස් තත්ත්වයෙන් චාරිත්‍රානුකූලව නිර්මාණය කරන බවට අපි සහතික වෙමු!
(දිවයින පුරා බෙදාහැරීම් 🚚🚚)
විමසීම් -
Inbox/ WhatsApp 0774848008
04/11/2022
කට 3” සුදු සහ රන් පැහැති
09/11/2021
Readily Available ‼️📢📢📢‼️
ශ්‍රද්ධා අප විසින් බැති සිත් පෙරදැරිව ඉතා උසස් තත්ත්වයෙන් චාරිත්‍රානුකූලව නිර්මාණය කරන ලද අලංකාර කරඬුන් වහන්සේලා ඔබත් පූජා කරන්න! 🙏🙏🙏
(දිවයින පුරා බෙදාහැරීම් 🚚🚚)
Inbox/ WhatsApp 0774848008
03/11/2021
ඉතාලියේ පදිංචි නිසංසලා ද සිල්වා මහත්මිය විසින්, සිය ජන්මදිනය නිමිත්තෙන්, දෙවනවරටත් බැති සිත් පෙරදැරිව, ශ්‍රද්ධා අප විසින් කරවන ලද අඩි 2' උස අලංකාර කරඬුන් වහන්සේ!
ශ්‍රද්ධා අපි එතුමියට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයකට ආසිරි පතමු! 🙏🙏🙏
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo