MoneyWise LK

MoneyWise LK

Share

30/04/2026

🚨 මේ දවස් වල WhatsApp Hack වෙනව එක දිගටම , Two Factor දාල තිබුණත්!

මට මේ perticular incident එක වුණ ඒව cases 30කට වඩා ආව මේ අන්තිම සති‍ය පුරාවට!

එක පාරටම WhatsApp එක Log Out වෙනව " You have been logged out " කි‍යල!

සමහර අ‍ය ටක් ගාල react කරොත් එවෙලෙට බේරෙනව! ඒත් hack වුණ අ‍යගෙන් සමහර අ‍යට සති‍යක් දෙකක් ‍යනව number එකට Code එක අරන් ආ‍යි Log වෙන්න!

අර මුලින්ම react කරල බේරුණ අ‍ය හිතනව අවුලක් නෑ දැන් හරි කි‍යල!

හැබැ‍යි ඒ අ‍යට තමා ඊළඟට සති 2,3ක් ගි‍යාම හොඳටම attack කරන්නෙ! ඒකටත් කරන්න ඕනෙ දේවල් ටිකක් ති‍යෙනව!

Log වුණ අ‍යගෙන් ගොඩක් අ‍යට messge history එක බැලුවම Indonesia , Vietnam නම්බර්ස්වලට ගි‍ය Messages පෙන්න තිබිල ති‍යෙනව!

මේ Numbers වලට ගි‍ය Message report කරාම වෙන්නෙ number එක In review වැටිල Ban වෙන එක! ඒ නිසා දැනට ඒක කරන්න එපා!

සෑහෙන්න හො‍යල හො‍යල මේක recreate කරල මන් අන්තිමට හො‍යාගත්ත මේක වෙන විදිහ! ඕක ගැන Video එකක් කරන්න මට තව මේ දේ වුණ අ‍යගෙන් දෙ‍යක් Confirm කරගන්න ඕනෙ!

ඔ‍යාලගෙ කාටහරි වුණානම්, මේකට comment එකක් දාන්න මන් අවශ්‍ය විස්තර ඉල්ලගන්නම්!

මට මේක In detail විඩි‍යෝ එකක් කරන්න ඕනෙ

Source - Sajeewa Dissanayake

13/01/2026

🚨 Iran's currency has collapsed and is now officially worth $0.

Iran needs Bitcoin 🫩🇮🇷

12/01/2026

🔥 He bought Bitcoin in 2013 and today he is worth $312M .

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo