Hey Jeewa

Hey Jeewa

Share

17/01/2025

පුලුවන් තරම් අපි අපේ Life එක ඇතුලේ හැඩ වැඩ දාගන්න ඕන. කිසිම හැඩයක් අලංකාරයක් ඕන නැති තැන්වලට උනත් අලංකාරයක් හැඩයක් එකතු කරන එක පුංචි පුංචි තෘප්තිමත් මොහොතවල් ජීවිතයට එකතු කරන්න පුලුවන්. ගොඩක් වෙලාවට තමන්ට තමන් ගැනම ගැම්මක් දැනෙන්න පුලුවන්.

ඒක වෙන්නේ මේමයි. ඔහේ කරලා දාන්න පුලුවන් වැඩක් මාර ලස්සන වැඩක් විදිහට ඉවර කරද්දි, සාමාන්‍යයෙන් විසඳන්න පුලුවන් ප්‍රශ්ණයක් හොඳම විසඳුම් එක්ක විසදද්දී, අපිටම දැනෙනවා අපි අපේ ජීවිත ඇතුලේ වැඩ්ඩෙක් කියලා. ඒම දැනෙන එක මනුස්සයෙක්ට මාරම positive impact එකක්. එතකොට තමයි මිනිස්සුන්ට තමන් ගැන වටිනාකමක් හැදෙන්නේ.

- Hey Jeewa -

Photos from Hey Jeewa's post 03/09/2024

🌀📷

Photos from Hey Jeewa's post 24/08/2024

කඩ වැටීම් තියෙන්නේ ආයෙත් අලුතින් නැගිටින්න. අපිට තව ටිකක් හිතන්න. ආයෙත් අලුතින් Plan කරන්න. අලුත් opportunities හොයා ගන්න. එහෙම නැතිව කඩා වැටීම්, පරාජයන් කියන්නේ භය වෙන්න දුක් වෙන්න ඕන දේවල් නෙවෙයි ලමායි ✨🤍
fans

Want your business to be the top-listed Photography Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Colombo