Amaya Munasinghe

Amaya Munasinghe

Share

09/04/2026

පන්ති කාමරයේ තිබෙන දේවල්-:
வகுப்பறை பொருட்கள் 👩‍🏫📝

Photos from Amaya Munasinghe's post 08/04/2026

“දෙමළ හෝඩියේ ස්වර අකුරු 12 ට අදාළව වචන සහ ඒවායේ තේරුම් හඳුනා ගනිමු”✍

““தமிழ் எழுத்துமாலையின் 12 உயிரெழுத்துகளுக்கான சொற்களையும் அவற்றின் அர்த்தங்களையும் அறிந்து கொள்வோம்.”💓💓

alphabet

Photos from Amaya Munasinghe's post 21/05/2025

පොඩ්ඩන්ට දෙමළ පාඩම්....
share කරලා page එක follow කරලා තියාගන්න..❤️ අපේ දෙමළ පන්තිය....

05/04/2025

පිං කරන්න සල්ලිම ඕන්නෑ..
සමහර රස්සා තියෙනවා මුළු ජීවිත කාලෙටම පිං කරන්න පුළුවන්...💙💐
මට class එක ඇතුළෙදි ලැබෙන පුංචිම දේත්
දරුවො එක්ක බෙදා ගන්නෙ හරි ආදරෙන්🥰
අම්මා තරම් රසට අනලා බත් කවන්න බැරි වුනත්...
හැමෝටම එක වගේ ආදරේ බෙදන්න පුළුවන් ....💙

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Colombo