Doctor Paba

Doctor Paba

Share

26/03/2026

හෝමියෝපති ප්‍රතිකාර මඟින් ඔබේ තද බල දණහිස් වේදනාව අතුරු ආබාධ රහිතව නිට්ටාවට සුව කරගන්න.

Dr.D.P.H.Dunusinghe
BHMS(WBUHS ,India )
SLHMC Reg.no. 0366
ප්‍රතිකාර සඳහා අදම අමතන්න.
0705511112

10/03/2026

🩺 අතුරු ආබාධ රහිතව හෝමියෝපති ප්‍රතිකාර ලබා ගෙන ආතරයිටිස් රෝගය නිට්ටාවට සුව කරගන්න
👉 රජයේ ලියාපදිංචි වෛද්‍යවරයකු විසින් සායනය සිදු කරනු ලැබේ.
👉හෝමියෝපති ප්‍රතිකාර සඳහා අදම යොමු වන්න.

13/02/2026

🟩 PSORIASIS
සුලබව දක්නට ලැබෙන රෝගයක් වන පොතු කබර රෝගය

• පොතු කබර යනු රිදී පැහැති පොතු වලින් වැසී ඇති සමේ රතු, සිනිඳු ලප ඇති කරන නිදන්ගත, බෝ නොවන හා ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සිදුවන වෙනස්කම් මත ඇති වන සමේ රෝගයකි.

🟩 පොදු රෝග ලක්ෂණ

• සුදු පැහැති රිදී කොරපොතු හෝ රතු ලප
• වියළි සමක් ඉරිතලා ලේ ගැලීමට ඉඩ ඇත
• ලප ආශ්‍රිතව අධික කැසීම හා දැවිල්ල
• සමෙහි තැන් තැන් වල ඝනකම වැඩි වී පොතු සහිත වීම

• පොතු කබර රෝගය පවුලේ එක් අයකුට ඇත්නම් අනෙක් සාමාජිකයන්ට රෝගය ඇතිවීමේ සම්භාවිතාවයක් ඇත. ජානමය සාධක මත ද රෝගය පාරම්පරිකව ඇතිවීමේ අවදානමක් පවතී.

• කලින් කලට රෝගයේ උග්‍ර බව අඩු-වැඩි වෙමින් මතුවීම මෙහි ස්වභාවයයි. එසේම කාලයක් නිදන්ගතව තිබී නැවත මතුවීමද දැකිය හැක.

🟩 ශරීරයේ වර්ධනය විය හැකි ස්ථාන

,• හිස්කබල
• අත්
• බෙල්ල
• මුහුණ
• නියපොතු
• වැලමිට හා දණ හිස්
• කොන්දෙ පහල කොටසේ

🟩 පොතු කබර රෝගය තවත් රෝග කිහිපයක් සමඟ සම්බන්ධ වී රෝග තත්ත්වය උග්‍ර විය හැක.

• දියවැඩියාව
• ආතරයිටිස්
• කාංසාව
• මානසික ආතතිය
• හදවත් රෝග

🟩 පොතු කබර රෝගය උත්සන්න කරවන සාධක

• අධික මානසික ආතතිය

අසාමාන්‍ය ලෙස අධික ආතතිය නිසා ඇතිවිය හැකිය. ඔබේ ආතතිය අඩු කිරීමට සහ කළමනාකරණය කිරීමට ඔබ ඉගෙන ගන්නේ නම්, ඔබට රෝගී තත්ත්වය අඩු හෝ සමහර විට වළක්වා ගත හැක .

• අධික ලෙස මත්පැන් පානය ,දුම් පානය

• ආසාදන - උගුර ආශ්‍රිතව ඇතිවන ආසාදන

• හදිසි අනතුරක්, කැපීමක් හෝ සීරීමක්

• විවිධ ඖෂධ වර්ග දීර්ඝකාලීන භාවිතය

🟩 මෙම රෝගය පාලනය කල හැකිද ?

නිසි පරිදි වෛද්‍ය අවවාද පිළිපැදීම මඟින් හොදින් පාලනය කල හැකි රෝගයකි. මුල් අවධියේම ප්‍රතිකාර ගැනීම සදහා පැමිණීම මඟින් සාර්ථක ප්‍රතිකාර ලබාගැනීමට හැක.

🩺 අතුරු ආබාධ රහිතව හෝමියෝපති ප්‍රතිකාර ලබා ගෙන පොතු කබර රෝගය නිට්ටාවට සුව කරගන්න
👉 රජයේ ලියාපදිංචි වෛද්‍යවරයකු විසින් සායනය සිදු කරනු ලැබේ.
👉හෝමියෝපති ප්‍රතිකාර සඳහා අදම යොමු වන්න

Want your business to be the top-listed Shop in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


IDH Junction
Colombo