VIKUM Photo Graphy

VIKUM  Photo Graphy

Share

17/11/2022
16/07/2022

ස්පැගටි ධර්මය The Way of Spaghetti ඉගිලෙන ස්පැගටි දේව රාජයාගේ පණිවිඩය රැගත් නිළ ෆේස්බුක් පිටුවයි මේ.

10/07/2022

🇱🇰♥️🙏

10/07/2022

♥️🙏

14/05/2022

🔴Data දන්සල

හැමෝම අපෙන් අහන මෙම දන්සල පවත්වන ආකාරය සහ වැඩි විස්තර👇

1.මෙය පවත්වන්නේ වෙසක් පෝය දින උදේ 10ට සූස්තරේ පිටුවේදී,ඔයා අපේ පේජ් එකට ලයික් කරලා ඉන්නවා නම් හෙට උදේ 10ට Live වීඩියෝ නොටිෆිකේශන් එකක් ඔයාට ඒවී එම live එකට සම්බන්ද වීමෙන් ඔබට මෙයට සහභාගී විය හැකියි
2.මෙය කිසිසේත්ම ව්‍යාජ,බොරු,ප්‍රචාරණයක් නොවේ.මෙය අප විසින් සංවිධනය කරන්නේ 2වන වරටයි.
3.යම් කිසි සීමාවන් කිහිපයකට යටත්ව අප විසින් මෙහි රීලෝඩ්/ඩේටා ලබා දීම සිදු කරයි
4.මෙම කටයුත්ත සදහා අප නොයෙකුත් අනුග්‍රහයකයන් සොයා ගැනීමට උත්සහ කලත් අපට කිසිදු කෙනෙකුගේ සහයෝගය නොලැබුණු අතර ඇඩ්මින් ලහිදු ඉෂාන්ගේ පූර්ණ අනුග්‍රහයෙන් මෙය සිදු කිරීමට අප තීරණය කලෙමු
5.මෙහිදී අප කිසිම කෙනෙකුට විශේෂත්වයක් ලබා නොදෙන අතර යම්කිසි අනුපිලිවෙලකට රීලෝඩ්/ඩේටා ලබා දේ.

ස්තූතියි❤

Want your business to be the top-listed Photography Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Horana Millaniya
Colombo