Tharaka Tech Solutions
Welcome to Tharaka Tech Solutions 👨💻
With 10+ years of industry experience, we deliver innovative and reliable IT consultancy, system development, and support solutions tailored to your needs.
06/11/2025
✅ කලින් අපි WD HDD (Hard Disk Drive) වල පාටින් වෙනස් වෙන Devices ගැන විස්තර ගෙනාවා අද අපි Seagate Hdd වල තියෙන පාට වෙනස්වීම කියන්නේ මොනවද කියලා විස්තර බලමු...
🟩 Seagate BarraCuda (Green or Light Green Label)භාවිතය: සාමාන්‍ය පරිගණක / Home PC / Laptop සඳහා.විශේෂත්වය: දෛනික භාවිතය, gaming, file storage වලට සුදුසුයි.RPM: 5400rpm – 7200rpm.විශේෂ ගුණය: ඉතාමත් ශබ්ද අඩුයි, power consumption අඩුයි.
🔵 Seagate SkyHawk (Blue Label)
භාවිතය: CCTV DVR / NVR recording systems (Security camera systems).විශේෂත්වය: 24x7 continuous video recording සඳහා design කරලා තියෙනවා.විශේෂ ගුණය: දිගු කාලයක් non-stop වැඩ කරන හැකියාව.
🔴 Seagate IronWolf (Red Label)
භාවිතය: NAS (Network Attached Storage) systems.විශේෂත්වය: එක HDD එකකට වඩා system එකකට සම්බන්ධ කරන NAS server වලට සුදුසුයි.විශේෂ ගුණය: vibration-resistant, multi-drive setup වලට හොඳ durability.
⚫ Seagate Exos (Black Label)
භාවිතය: Enterprise / Data Center / Server usage.
විශේෂත්වය: වැඩි performance, 24x7 workload support.RPM: 7200rpm or higher.විශේෂ ගුණය: දිගු කාලීන, වැඩි තාක්ෂණික පරිසර සඳහා.
🟠 Seagate FireCuda (Orange Label)
භාවිතය: Gaming & high-speed computing.
විශේෂත්වය: Hybrid drive (SSHD) — HDD + SSD එකතු කරලා තියෙන නිසා වේගවත්.විශේෂ ගුණය: Fast load times, gaming PCs සඳහා ideal.
🧠 සාමාන්‍යයෙන් කියනකොට:
පාට නම භාවිතය
🟩 Green BarraCuda සාමාන්‍ය පරිගණක
🔵 Blue SkyHawk CCTV DVR/NVR
🔴 Red IronWolf NAS server
⚫ Black Exos Enterprise/Server
🟠 Orange FireCuda Gaming (SSHD)
( Toshiba HDD ) වලත් මේ වගේම color code system එකක් තියෙනවා, හැබැයි එවයෙ විස්තර ටිකක් වෙනස් වෙන්න පුලුවන්.ඊලග Post එකෙන් Toshiba Hdd වල විස්තර අරගෙන එන්නම්
MPC TECH අපිව Follow කරලා තියාගන්න
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo