Dunith Wellalage Fan Club

Dunith Wellalage Fan Club

Share

20/11/2025

මෙන්න බන් real කැපාලා ❤️🥹

අද මැච් එක ලොස්ට් උනානම් ලංකාව එලියෙ.ඒත් නායකයා 98/5(15) තිබ්බත් පරාජය බාර ගන්නැතුව බෝල් 14 ට 23 ගැහුවා සහන් එක්ක බෝල් 28 ට 52 ගහලා ටීම් එක 159 කට අරන් ගියා.

බංගලි හොදින් බැට් කරලා 107/3 ඉද්දි වෙල්ලා ආයෙ බෝල් කරන්න ඇවිත් විකට් 3 ක් ලකුනු 19 ට ගලවලා මැච් එක ආයෙ ශ්‍රි ලංකාවට හරවලා දුන්නා❤️

නායකයො කියන්නෙ මේවගෙ උන්ට.අන්තිම බෝලේ වෙනකන්ම පරාජය බාර නොගෙන සටන් කරනවා. තනියම පෆෝම් කරලා හරි මැච් එක දිනවනවා💀

ඌව කොච්චර වට්ටන්න හැදුවත් ඌ හිටියටත් වඩා හොඳට නැගිටිනවා.. සමහරුන්ට උණ ගැනෙන News මේවා.. 🙂

Website