Art Therapy

Art Therapy

Share

Photos from Art Therapy's post 15/02/2025

ශ්‍රී ලංකා චිත්‍ර කතා ඉතිහාසයේ ප්‍රථම වතාවට කතාව, චිත්‍ර හා වර්ණ ගැන්වීම එකම ශිල්පියෙකුගේ අතින් නිර්මාණය වුණු "ජැග්රෝ" පළමුවන මුද්‍රණය.

අයුක්තියට, අසාධාරණයට එරෙහිව සටන් වදිමින් රූමත් කුමරියක් සොයා කාල තරණය කරමින් නොයෙකුත් සිද්දීන් දාමයකට මුහුණ දෙන ජැග්රෝගේ වීර කතාව.

වර්තමානයේ අප අතරින් ගිලිහෙමින් යන චිත්‍ර කතා ලෝකයට නව පන්නරයක් ලබා දෙමින් අලුත් පරපුරට චිත්‍ර කතා ලෝකය හඳුන්වා දීම මෙම නිර්මාණය ඉදිරිපත් කිරීමේ ප්‍රධාන අරමුණයි.

ඉදිරියේදී මෙම චිත්‍ර කතාව එකින් එකට සම්බන්ද වන පොත් පෙලක් ලෙස චිත්‍ර කතා රසිකයින්ට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.

වර්ණ පිටු 30කින් සමන්විතයි.

මෙම පොත ඇණවුම් කිරීම සඳහා ඔබගේ පහත විස්තර අපවෙත එවන්න Inbox හෝ Whatsapp පණිවිඩයක් යොමුකරන්න.
නම:
ලිපිනය:

වැඩි විස්තර සදහා අමතන්න: 077 0296242
දිවයින පුරා බෙදාහැරීම, භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක.

09/10/2024

Hellboy

Work on progress

09/10/2024

Work on progress

Black widow

Want your establishment to be the top-listed Arts & Entertainment in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address

Colombo