Hasaranga ICT

Hasaranga ICT

Share

04/09/2024

⭕ A/L ICT 2026 ⭕👉නව පන්ති ආරම්භවේ
👉Zoom Link එක ලබාගන්න
🔴 පළමු ඒකකයේ සිට ආරම්භවේ
🎦 Zoom මගින් ලංකාවටම Online
🔴 සිද්ධාන්ත හා ප්‍රායෝගික පරික්ෂණ අභ්‍යාස සමග.
(Theory/Practical/Revision/Papers/Video lessons)
📞 වැඩි විස්තර - 0755346211
☎️ Whatsapp - 0755346211හෝ Mzg : https://wa.me/94755346211
✅ Hasaranga Rasanjana (B tech Manufacturing Technology Msc Software Engineering (UG)

28/06/2024

මේ අවුරුද්දෙ A/L ලියන්නද ඉන්නෙ...තාමත් syllabus ඉවර කරලා නැතිද?

පේපර් කරලවත් නැතිද? මාස 5 න් සම්පූර්ණ syllabus එකම cover කරමුද?

එහෙනම් සෙට් වෙන්න Hasaranga සර් ගෙ ICT Rapid VVIP Group එකට.
සිංහල මාධ්‍යය සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන්.

Physical Class එකට එන්න ඕනෙ නම් නුවර නිට් රොමා ආයතනයට එන්න.
එහෙනම් දැන්ම Join වෙන්න ඔයාගෙ නම ,පාසල දිස්ත්‍රික්කය 0755346211 අංකයට Whatsapp කරන්න.

30/05/2024

මුල සිටම ආරම්භ වන 2026 A/L ICT පන්තිය

English Medium Sinhala Medium දෙකෙන්ම උගන්වනවා..ඒ වගේම පන්තිය තුලදීම Practical කරන්නත් පුළුවන්

මොකක්ද අපේ වැඩ පිළිවෙල ?

⚡සම්පූර්න විශය නිර්දේශයම මුල සිට ආරම්භ වන අතර. ICT පිලිබද කිසිදු මූලික දැනුමක් නොමැති ඕනෑම සිසුවෙකුට සහභාගී වෙන්න පුලුවන්. විශේෂයෙන්ම ඔයා O/L ICT කරල තියෙන්න ඕනෙ නෑ.

⚡Unit papers හරහා ඔයාලගෙ දැනුම් මට්ටම පරීක්ෂා කරගෙන තව දුරටත් අපි වර්ධනය කරනවා.

ඇයි මේක විශේෂ ?
-ඒක ගැන දැනගන්න නම් පලවෙනිම දවසට ඇවිල්ලම බලන්න..
-------------------------------------------
කොහොමද Join වෙන්නෙ?

075 534 6211 Call එකක්
ඒ වගේම සියලුම දරුවන්ට මාසයක්ම නොමිලේම❤

Hasaranga ICT Engineer | Actor | Teacher

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address

Colombo
11700