Mr PraSa
13/10/2025
මතක ද ඒකාලෙ 😍, මියුසිකල් එක්කට ගියාම සිංදු කියන එකාගෙ ඇස් වලට කීදෙනෙක් ලේසර් එක වද්දන්න ඇති ද 😂
11/10/2025
1970 දශකයේ දී, සෝවියට් විඳ්‍යාඥයින් විසින් මානව ඉතිහාසයේ අතිවිශාලම අත්හදා බැලීම් වලින් එකක් කලා. ඒ තමයි, සයිබීරියාවේ කෝලා සුපර්ඩීප් ලිඳ (Kola Sperdepp Well). ඔවුන්ගේ ඉලක්කය උනේ තාක්ෂණය භාවිතා කරමින් පුලුවන් තරම් ගැඹුරට පෘථිවි පෘෂ්ඨය හාරලා අභ්‍යන්තර ස්ථර කෙලින්ම අධ්‍යනය කිරීමයි.
දශක 02කට වැඩි කාලයක් තිස්සේ ඔවුන් විසින් හාරපු මේ සිදුර කිලෝමීටර් 12.2 (අඩි 40,230) ක පමණ ගැඹුරකින් යුක්තයි. පුදුම හිතෙන කාරණය කියන්නේ, මීට වඩා ගැඹුරු සිදුරක් මෙයට පෙර වගේම පසුව ද හාරලා නැහැ 😳. ඒ වගේම තමයි, හාරලා හාරලා අන්තිමේට හම්බුන දෙයින් විද්‍යාඥයන් ව පවා පුදුම කෙරෙවුවා.
මේ වගේ ගැඹුරක දි ඔවුන්ට ඉතාම ඝන සහ සිසිල් වූ පාෂාණ ස්තරයක් හමුවෙයි කියලා තමයි අපේක්ෂා කලේ. නමුත් ඒ වෙනුවට ඔවුන්ව පුදුම කරවමින් හමුවුනු දේ තමයි 180 C (356 F) ඉක්මවන උෂ්ණත්වයකින් යුතු අධික පීඩනයක් සහිත ස්තරයක්. එම උෂ්ණත්වය සිකුරු ග්‍රහයාගේ මතුපිටටත් වඩා උණුසුම් 🥵. ඉතින් එම උෂ්ණත්වය නිසාම කැණීම් උපකරණ විනාශයට පත් වුනා. මේ හේතුවෙන් කැණිම් කටයුතු නවතලා තියනවා.
Well played 50 for Dasun shanaka
01/02/2024
ලස්සන උද්‍යාන අලංකරණ කිහිපයක් 😍