U-Turn

U-Turn

Share

30/09/2025

නිහඬතාවය බොහෝ විට වචනවලට වඩා හයියෙන් කතා කරයි - අප නොකියන දේ අප පවසන දේට වඩා හෙළි කරයි.
නිහඬතාවය තුළ, නිරන්තර ශබ්දය සඟවන පැහැදිලි බව, ඉදිරිදර්ශනය සහ සාමය අපට හමු වේ.
නිහඬතාවය අපගේ අභ්‍යන්තර හඬට සවන් දීමට සහ නොකියූ හැඟීම් තේරුම් ගැනීමට උපකාරී වේ.
මිනිසුන් අතර, නිහඬතාවය සැනසීම, ආදරය හෝ ප්‍රකාශ නොකළ සත්‍යයන් පවා අදහස් කළ හැකිය.
එය හිස්බව නොවේ - එය පරාවර්තනය අවබෝධයක් බවට හැරෙන අවකාශයකි.
අප සොයන පිළිතුරු බොහෝ විට අප නොසලකා හරින නිහඬ අවස්ථාවන්හිදී සැඟවී ඇත.

14/05/2024
01/11/2023

මේ අවුරුද්දේ මාස 10 ක් ඉවරයි...

හැරිලා බලන්න මේ මාස 10 ඇතුලේ ඔයා කොයිතරම් දුර ඇවිත් ද කියලා.

තාමත් ඔයා ඔයාගේ සමහර හීන වලට ගිහින් නැතුව ඇති. ඒත් ඔයා ඒ වෙනුවෙන් මාස 10 ක්ම උත්සාහ කරනවා නේද ?

ඒ උත්සාහයන් ඇතුලේ ඔයා දරාගත්ත දේවල්, ඔයාට අහිමි උන දේවල් ඔයාට ශක්තියක් කරගන්න...

මේ අවුරුද්ද වෙනුවෙන් තව මාස දෙකක් තියෙනවා.

ඒ මාස දෙක අතාරින්න එපා!

දෙසැම්බර් 31 වෙනකල්ම මේ අවුරුද්ද ඔයාගේ ❤️

ඉතින් ඔයාගේ හීන වෙනුවෙන් ඒ මාස දෙකෙත් පරිස්සමෙන් ඉස්සරහට යන්න!

-තාරා-

Want your establishment to be the top-listed Arts & Entertainment in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Art

Website

Address

Colombo