Hasini S. Gurusinghe

Hasini S. Gurusinghe

Share

18/11/2024

Get Ready to 2025....❤

17/03/2022

Last day of training as a Counsellor 💐

Finally, it's over. Thanks to everyone who helped me with even the smallest thing. 💚 And I'm so glad I got the status I loved. I have a lot more to learn. While looking for those things, many hope to dedicate themselves to serving the mental health of the people.💙

08/03/2022
05/03/2022

සමහර වෙලාවට අපිට සිද්ධ වෙනවා අඩියක් පස්සට ගන්න. එහෙම නැත්නම් තප්පර කීපයකට නතර වෙන්න. 😊

හිතන්න ඔයා පාර පනිනවා. නැත්නම් එක පෙළට මිනිස්සු ඇවිදගෙන යන පාරක ඇවිදිනවා. පාරෙන් එහා ⁣පැත්තට ගියාම ඔයාට යන්න ඕන දකුණු පැත්තට ඒත් අර ඔක්කොම මිනිස්සු යන්නෙ වම් පැත්තට. මිනිස්සු අතර තෙරපිලා වම් පැත්තට යන්න ඔයාට අමාරු නම් ටිකකට නවතින්න. ✋ ඒ අය වමට ගියාම ඔයාට ඉඩ ලැබෙයි දකුණට හැරෙන්න. ☺️ නැවතුන තත්පරේ ගැන හිතන්න ඒ තත්පරය තමයි ඔයාට හැරෙන්න උදව් කළේ.

ජීවිතේත් එහෙමයි. ඔයාට යම් තැනකදී ඔයාගෙ ඉදිරි ගමන වෙනුවෙන් නවතින්න වෙන තත්පරය මුණගැහුණොත් නැවතිලා ඉඩ දෙන්න. යන පැත්ත වෙනස් කරන එකම කෙනා ඔයා වුණත් ඒක කරන්න. 💙 දවසක මුළු ලෝකෙම ඔයාගෙ ඒ වෙනසට Respect කරයි. 🤗

✍️ හසිනි එස්. ගුරුසිංහ

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Colombo