Cancer - Info & Support
As per the experience I went through in my life, thought of sharing my knowledge and let everyone to share their experiences in this forum is the objective. පිළිකාව ගැන දැනගමු, මිදෙමු!
22/10/2021
මේ රෝගීන්ගෙන් බහුතරයකුත් චන්දෙ දුන්නේ මොවුන්ටම වෙන්න ඇති. අමතක වෙන්න ඇති එක් පිළිකා රෝගියෙකුට බෙහෙත් සදහා රජයෙන් වෙන්කොට තිබූ ලක්ෂ 15 අවලංගු කොට ඒ රෝගියාට අවශ්‍ය ඖෂද ඒ රෝගියාට අවශ්‍ය තාක් කල් කිසිම limit එකකින් තොරවම ලබාදුන්නේ පසුගිය රජය බව.
හරියට අර රාජ්‍ය සේවකයන්ට ඔවුන්ට ඉතිහාසයේ ලැබිච්ච වැඩිම පඩි වැඩිවීම ලබාදීලත් ඔවුන්ගෙන් 85% ක්ම එම රජයට විරැද්ධව තම චන්දය භාවිතා කල සේ!
15/08/2021
Click here to claim your Sponsored Listing.
Website
Address
Colombo
05