Healthy Squad
06/06/2020
There's many more to come. This is the wrap for today. Thank you for your contribution to make our healthy squad strong.
We hope to serve you better...
05/06/2020
Local Jaffna Crab Curry and Prawn Curry in clay pots this Saturday with,
* Roast Pan
* Coconut Pittu
* Coconut Roti
To add more flavour to your palate
* Lunu Miris
* Coconut sambol with good amount of Maldive fish
* Creamy Coconut Gravy
All times wrapped in Banana leaf.
Price Rs1,500/= (for two people)
Order before 2 pm on Saturday.
Delivery within Colombo Suburbs.
Delivery fees may vary depending on distance from thalawathugoda.
Please whatsapp or call us on 0705 37 37 37 with your order, name, contact number and delivery address. We will contact you for the confirmation and with the details of your bill.
*** Add-ons can be made on special requests.
25/05/2020
කාර්යබහුල ජීවන රටාව තුළ ඔබට මග හැරෙන පෝෂ්‍යදායි සමබර ආහාර වේල ඔබ නිවසට හෝ ඔබේ කාර්යාලයට අප රැගෙන විත් දීමට සූදානම් .
අපගේ ප්‍රධානතම අරමුණ 100% වස විසෙන් තොර වූ ආහාර රටාවන්ට ඔබව හුරු කරවීම යි . පැරැන්නන් ගේ ඉඋම් පිහුම් රටාවන් තුළ තිබුණු දේශීය රස රහස් වට්ටෝරුවන්ට අනුව මෙම ආහාර පිළියෙල කර ඇත.
සතියේ දින පහ තුළ දවල් ආහාරය සඳහා
ඔබ ගේ කැමැත්ත අනුව තෝරන්න
01.කෘෂි රසායනික ද්‍රව්‍යයන්ගෙන් තොර වූ සහලක්
කුරුළු තුඩ
සුවඳැල්
02.කාබනික මස් මාංශ
ගම් බිත්තර
වටු බිත්තර
තාර බිත්තර
ගම් කුකුල්
කලුකුම් මස්
එළු මස්
තලපත් මාළු
කෙලවල්ලා මාළු
තොර මාළු
පරා මාළු
03.කාබනික එළවළු
කොස්
මඤ්ඤොක්කා
කිරි අල
තිබ්බටු
දඹළ
බණ්ඩක්කා
මෑ කරල්
04.සලාද වර්ග
පතෝල
කරවිල
කොහිල
කෙහෙල් මුව
05.ප්‍රතිශක්තිකරණය වඩවන පලා වර්ග
නීරමුල්ලිය
තෙබු
අගුන කොල
පැෂන් දලු
වට්ටක්කා දළු
කෝවක්කා
වැල් පෙනෙල
මුරුංගා කොළ
මඤ්ඤොක්කා කොල
මිල රු.390/= සිට ඉහලට
0705 37 37 37 අමතා ඔබගේ ඇණවුම දැන්ම වෙන්කරවා ගන්න.
Click here to claim your Sponsored Listing.