ArteFeeda

ArteFeeda

Share

විසිතුරු මත්ස්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන්..

ලෝකයේ ප්‍රථම වතාවට හඳුන්වා දෙන නිවසේ හෝ ගොවිපළේ සහ පරිසරය තුළ ආටීමියා වගා කල හැකි පෝෂදායි දියර ආහාරය සහ එම පර්යේෂණාත්මක මාර්ගෝපදේශ අත් පොත නොහොත් ඒ කෘතිය විසිතුරු මත්ස්‍ය වගා කරුවන් සහ සුරතල් මසුන් ඇති දැඩි කරන විනෝදකාමීන් සහ සමස්ත ජාතිය වෙත පිළිගැන්වීම.

Photos from National Aquaculture Development Authority of Sri Lanka's post 15/03/2026
06/03/2026

National "Artemia" Innovation, Research, Education & Development Project.
-NAIRED

ජනාධිපති කාර්යය සාධන අධීක්ෂණය යටතේ මෙහෙයවන ජාතික "ආටීමියා" නවෝත්පාදන පර්යේෂණ හා අධ්‍යාපනික සංවර්ධන ව්‍යාපෘතිය.
#නෙයාර්ඩ්

ව්‍යාපෘතිය නිර්මාතෘ සහ යෝජක ලෙස.. විසිතුරු මත්ස්‍යය ක්ෂේත්‍රයේ දශක පහකට අධික කාලයක අත්දැකීම් සහ ප්‍රවීණත්වයක් ඇති.. රජයේ සහතික ලත් ජලජීවී පර්යේෂක සහ විෂයානුබද්ධ ග්‍රන්ථ කතෘ, අනුර ලක්ෂ්මන් කෝරළගේ විසින් යුගයේ අවශ්‍යතාවය අනුව තම පර්යේෂණ කටයුතු තව තවත් පුළුල් කරමින් ජාතික වැඩ පිළිවෙලක් ලෙස ඉතා විශාල විදේශ විනිමයක් වැය කර ආනයනය කරනා " #ආටීමියා" මෙරට ස්වාභාවික පරිසර පද්ධති තුළ ප්‍රචලිත කිරීම උදෙසා සැලසුම් කරන ලද (R&D) යෝජනාවලිය 2026/03/06 - දින කොළඹ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී, ජනාධිපති, අනුර කුමාර දිසානායක මැතිතුමා වෙනුවෙන් කාර්යය සාදන පරිපාලන නිලධාරී මංජුල ජයසිංහ මහතා විසින් බාරගත් ඒ සුබ මොහොත.

www.aquariumconsultant.com

- 1975

Want your establishment to be the top-listed Arts & Entertainment in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address

Biyagama Road
Colombo