Sl Cric Zone
03/06/2026
මෙන්ඩා ගැම්මක් අල්ලමු..❤️🔥
අලුත් නායකත්වයක්,අලුත් කමිටුවක්,අලුත් තරගාවලියක් රට වෙනුවෙන් ගහලා රට දිනවපන්ලා එච්චරයි ඕනේ.❤️❤️
ප්‍රේක්ශකයෝ රෑ ඇහැරීගෙන තමා මේ සිරීස් එක බලන්න ලෑස්ති වෙලා ඉන්නේ නිදිමරාගෙන බලන ප්‍රේක්ශකයෝ වෙනුවෙන් දෙයක් දීපන් කොල්ලනේ උබලට පුලුවන්.🇱🇰❤️
Sl Cric Zone Kusal Mendis
Charith Asalanka Wanindu Hasaranga De Silva
Dasun Shanaka
01/06/2026
කොහොමද කොල්ලාගේ ඒ වචන වල මොරාල් එක.😍🔥
කුහක නොවී අගයමු මේ කොල්ලාව යකෙක් මූ..😎
මූ වචනෙන් විතරක් නෙමේ අනිවාර්යයෙන් ලගදීම ඒක කරලා පෙන්නනවා 100ට 1000ක් මට නම් විශ්වාසයි.❤️🫰🏽
කෙවින් පීටර්සන්ගේ යූටියුබ් චැනල් එකට සහභාගි වෙච්ච වෙලාවේ කොල්ලා මේක කිව්වේ.❤️🔥
මූ නම් එසේ මෙසේ කොල්ලෙක් නෙමේ බං යක්ශ පැටියෙක්.👍🏻❤️🔥
වයස 15 තාම මොනවා කනවාද මන්දා මෙච්චර හයියක් ඇගට එන්න.😍❤️
දක්ශයෙක් වයිබව් සූර්යවංශී.❤️
Sl Cric Zone
01/06/2026
තරගාවලියේ වැඩිම ලකුණු ලාබියා ✅
තරගාවලියේ වැඩිම 06 පහර ✅
තරගාවලියේ ස්ට්‍රයික් රේට් වැඩිම ✅
තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා✅
තරගාවලියේ නැගී එන ක්‍රීඩකයා✅
Remember the Name Vaibhav Sooryavanshi.😎❤️✨
දවසක ලෝකෙම හොල්ලයි රෙකෝඩ් පිට රෙකෝඩ් තියලා,තියන රෙකෝඩුත් අලුත් කරයි.😍🔥❤️
අවංකයෙන් සතුටුයි අපේ ලංකාවේ එකෙක් නොවුනත් මූ මේ වයසට කරන කියන වැඩ ටික දැක්කාම.🩷🫠🔥
One Of the Best Young Talent That I ever See.😍🔥
Sl Cric Zone
31/05/2026
ටෙස්‍ට් ඇවරේජ් එක 31 ක් තියනවා.❤️අනිත් කිසි ෆෝමැට් එකකට නැතුව මම නම් හිතන්නේ ටෙස්ට් වලට විතරක් ගස්සනවා නම් ඩිකා හොදයි.❤️👍🏻
විකට් එක පිටි පස්සේ ඉදන් ටෙස්ට් මැට්ච් එකක් කම්මැලි නැතුව බලන්න හරි පුලුවන් මූ ඉන්නවා නම්.🙂↔️😂❤️
Odi/t20 නම් ගේන්නම එපා ටෙස්ට් ගෙනාවට නම් කමක් නෑ.🫰🏽👍🏻
Niroshan Dickwella Sl Cric Zone
27/05/2026
අපරාදේ 100 මිස් උනේ වේගමත්ම ශතකේ ගහන්න ගිහිල්ලා මූ නම් යකෙක් බං.😍🔥🩷
හිතපන්කො ඉස්සරහට International ලෙවල් එකට ආවාම මූව අවුට් කරගන්න පුදුම කට්ටක් කන්න වෙනවා.❤️
පට්ට වැඩ්ඩෙක්.❤️🔥
ඇග ජොලෙක් වගේ තිබ්බට පාරවල් වල තියන හයිය Quality එක Next Level.😎❤️✨
වයිබව් සූර්යවංශී.👍🏻🔥❤️
Sl Cric Zone
Click here to claim your Sponsored Listing.