Muthu Krishanthi Kulathunga
01/07/2026
සතුට සැනසීම ආදරය පිරුණු මාසයක් වේවා! 💐
29/06/2026
🍁 ජීවිතේ ලොකුම පාඩම...
ඔයාට අහිමි වෙන්නේ,
ඔයාට අයිති නැති දේවල් විතරයි
කෙනෙක් ගියාද?
📍 ඒ කියන්නේ එයා නවතින්න ඕන තැන නෙවෙයි.
කෙනෙක් වෙනස් වුණාද?
📍ඒ කියන්නේ එයාගේ ඇත්ත තේරුම් ගන්න කාලේ හරි
කෙනෙක් අමතක කළාද?
📍 ඒ කියන්නේ ඔයාගේ වටිනාකම අඩු වුණා කියන එක නෙවෙයි.
🔥 මතක තියාගන්න
සමහර අහිමිවීම්,
දඬුවම් නෙවෙයි.
අපිව පරිස්සම් කරන ආශිර්වාද ....
🌷 යන්න ඕන අයට යන්න දෙන්න
එතකොට එන්න ඕන අයට ඉඩක් ලැබෙයි
_Muthu Krishanthi_
Psychological Counselor
+46 076-444 90 07
28/06/2026
Good morning 🌹
Inspirational quote
Click here to claim your Sponsored Listing.