Type Design
19/08/2024
🔻තැන තැන රස්තියාදු නොවී නිවසේ සිටම
ඔබට අවශ්‍ය ටයිප් සෙටින් සිදු කර දීමට අප
සූදානම්....
අපි විසින් ඔබට,
🔵 ඉහළ ගුණාත්මකභාවය / නිරවද්‍යතාවය..
🔵 කඩිනම් සේවාව..
🔵 අවම මිල ගණන්..
🔵 සුහදශීලී සේවය..
තහවුරු කරන්නෙමු....
* විශ්ව විද්‍යාල නිබන්ධන (Thesis)
* ඇගයීම් (Assignment)
* මෙන්ම නවීන ආකාරයට අද රැකියා
ලෝකයට ගැලපෙන CV ඔබට අවශ්‍ය ලෙස
සකසා ගත හැක.
ඒවගේම......👇
🔹 DOCUMENTS
🔹 TUTORIAL
🔹 BOOKS
🔹TEACHING MODULES
🔹 LETTERS
🔹 DOCUMENTS
🔹 QUESTION PAPERS
🔹 RESEARCH PAPERS
🔹 REPORTS
🔹 POWERPOINT PRESENTATION
🔹 EXCEL
ඇතුළු සියලුම ටයිප් සෙටින් එකම තැනකින්...
🔸 ඔබ කළ යුත්තේ..,
ඔබට ටයිප් කර ගැනීමට අවශ්‍ය ලිපිගොනුවල ඡායාරූප හෝ PDF File එක අප වෙත එවීම පමණි. ඒ සඳහා ඔබට what’s app, Email හා Messenger භාවිත කළ හැක.
📍ඔබට Online Transfer සහ බංකු තැම්පතු (Bnak Deposit) හරහා මුදල් ගෙවීම් සිදු කළ හැක.
📞මිල ගණන් සහ වැඩි දුර තොරතුරු සඳහා විමසන්න...
📱 what's up - 0704644007 / 0766059146
📲 Massenger – TypeSetting
📧 Email [email protected]
03/09/2023
Good Morning 😊