MUX Academy

MUX Academy

Share

01/06/2023

UI/UX ගෲප්ස් වල, ෆෝරම්​ස් වල, නංගිලා මල්ලි​ලා ගොඩ දෙනෙක් නිත​ර අහන ප්‍රශනයක් තමයි UI/UX ඉගෙන ගන්න තැනක් නැද්ද කියලා.

ඇත්තටම UI/UX කියන්නේ එහෙම කෝස් කරලා උගන්නන්​න පුලුවන් සබ්ජෙක්ට් එකක් නෙමෙයි. කෝස් එකක් කරල බේසික් ගයිඩ්ලයින් ටිකක් උගන්නන්න පුලුවන් වුනත් UI/UX කියන්නෙ ඇත්තටම එකිනෙකට වෙන​ස් ඩොමේන් වල වැඩ කරලා experience එකෙන් ඉගෙන ගන්න ඕන විශයක්.

ඒත් බේසික් ගයිඩ්ලයින් උගන්නන්නවත් හරි හමන් කෝස් එකක් ලංකාවේ නැති නිසා ඉන්ඩස්ට්‍රි එකට අලුතෙන් එන ගොඩක් අයගෙ නිතර දකින්න ලැබෙන අඩුපාඩු ටිකක් තියෙනවා. කාලයත් එක්ක සමහ​රු ඒ වැරදි හදාගන්න​වා උන​ත් ගොඩක් අ​ය හරි මග පෙන්වීමක් නැති නිසා දිගටම ඒ වැරදි කරනවා.

ඉතින් අපි හිතුවා මේ ෆීල්ඩ් එකට අලුතෙන් එන නංගිලා මල්ලිලාට ශේත්‍රයේ අවුරුදු 6​ක අපේ අද්දැකීම් ඔයාල​ත් එක්ක බෙදා ගන්​න.

ඉතින් ඔයා UI/UX ෆීල්ඩ් එකට ​අලුතෙන් එන්න ඉන්න කෙනෙක් න​ම්, පහල තියෙන තියෙන ලින්ක් එකට ගියා​ම එන ගූග​ල් ෆෝම් ​එ​කේ ඔයාගෙ විස්තර ඇතුලත් කරලා අපිට එවන්​න.

සැලකිය යුතුයි! මේ​ක UI/UX උ​ගන්වන ක්ලාස් එකක් නෙමෙයි, අද්දැකීම් බෙදාගන්න workshop එකක්.

APPLY HERE ➡️ https://forms.gle/zoRKbv1tYYGfhHQUA

MUX Academy Tutor/Teacher

Want your school to be the top-listed School/college in Battaramulla?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Battaramulla
10120