Success One Solutions

Success One Solutions

Share

17/01/2023

තවමත් ඔබේ ව්‍යාපාරය සමාගමක් ලෙස ලියාපදිංචි කර නැති ද? නැතිනම් ඔබ නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිහින දකිනවා ද?

අපව අමතන්න. ඔබේ ව්‍යාපාරය සමාගමක් ලෙස ලියාපදිංචි කිරීමෙන් ලබා ගත හැකි වාසි ගැන අපි සලකා බලමු. එමෙන්ම සමාගම් ලේකම් වරු ලෙස ඉහල වෘත්තීය නිපුණතාවයක් ඇති අපි ඔබේ ව්‍යාපාරයේ සමාගම් ලියාපදිංචිය මුල සිට අග දක්වාම සියළුම දේ ඔබ වෙනුවෙන් කර දෙන්නම්. විශ්වාසනීය සහ පළපුරුදු සේවය, ඔබ සිටින තැනටම, ඉතා පහසු මිළ ගණන් යටතේ, ලබා දෙන්නෙමු.

Still haven't registered your business as a company? Or are you dreaming of starting a new business?

Please contact us. Let's discuss the advantages of registering your business as a company. Also, as company secretaries, we have high professional competence and we will do everything for you from the beginning to the end of the company registration process of your business. Reliable and experienced service, right where you are, at very affordable rates.

ඔබට පවතින ඕනෑම ව්‍යාපාරික ගැටළුවක් නිරාකරණය කර ගැනීම සඳහා අපව අමතන්න. නැතිනම් Facebook හෝ WhatsApp මඟින් message එකක් එවන්න.

Please feel free to contact us if you need any further information.

Call/ WhatsApp: +94 71 133 2749

Email Us: [email protected]

Want your business to be the top-listed Business in Battaramulla?
Click here to claim your Sponsored Listing.

Website

Address

Pellawatta
Battaramulla
10120