Export and Import Markets
Celebrating my 2nd year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉
26/02/2025
අපිට අගයක් නැති පිටරට වල අධි මිලට විකිණෙන පිළිකා සුවකරන පළතුර
නළල් බටු....
කතා කරමුද චුට්ටක් මොට්ටු එහෙම නැත්නම් නළල් බටු ගැන. හැබැයි මේ සුවිශේෂී පළතුර ගැන ඔයාට කියනකොට මොකද්දෝ මන්ද දුකක් මගේ හිතේ තියනවා. අපේ රටේ කවුරුත් බඩිගින්නේ ඉන්න ඔන නැ. මොනවා විසි කළත් පැළ වෙනවා මේ මහ පොළවේ. එත් අපට කොතනද වැරදුනේ.. ඇයි අපි දන්නේ නැත්තේ මේ දේවල් ගැන, ඇයි අපිට නොවටින්නේ මේවා? ඉබේම හැදෙන නිසාද මේවා නොවටින්නේ? නැත්නම් නොදන්නා කමද? සමහර විට ඔවු අපි ගොඩක් දේවල් දන්නේ නැ? කමක් නැ අපි අද දැනගමු..
අනිත් අයට කියන්න.
මේ පළතුර අපි නොදන්නවා උනාට india,australia,south america,england තව බෝහෝමයක් රටවල ඉතාමත් ජනප්‍රිය අනිකුත් පළතුරු වලට වඩා සාපේක්ෂව මිළ අධික සාර්ථක ලෙස වගා කරන බෙිරි විශේෂයක් තමයි අපි මේ හදුන්වන මෝටිටු. ඔබට එක හොදටම තේරුම් ගන්න පුළුවන් ඔය පහළ සේයාරූ වලින්. කොහොමද එහෙම උනේ අපේ ගෙවත්තේ , කුඔුරේ, කෑලැවේ හැදෙන මේ කැලැ ගෙඩියකට වටිනාකමක් ආවේ කොහොමද? (ඔවු නොදන්නාකමයි දුකට හේතුව )
විටමින් c,යකඩ,අතවශ්‍ය සියලුම ඇමයිනෝ අමිල, ප්‍රතිශක්තිකරණය ඉහළ දැමීම, දියවැඩියාව පාලනය, නිදන්ගත රෝග පිළිකා වලින් ආරාක්ෂා කිරීම, හෘද රෝග ඇතිවීමේ අවධානම අඩු කිරීම, වේදනා නාශක ගුණ, උණ,කැස්ස ,උගුරේ අපහසුතා, බර අඩුකර ගැනීමට, ඇසේ සුද ඉවත් කිරීමට අක්ෂි පරිහානිය ආරම්භ වීම ප්‍රමාද කිරීම, ආහාර ජීර්ණය පහසු කිරීම, මේ බෙරි තන්තු වලින් පොහොසත් නිසා මළබද්ධය අවම කිරීම, හම පැහැපත් කිරීම. ආදී බෝහෝමයක් ලෙඩරෝග වලට ගුණදෙන මොට්ටු හෙවත් Wild Cope Gooseberry කන්න කිව්වම දැන් පොකුරැ පිටින් හොයන් කයිද කියන්න බැනේ..
එහෙම කන්න බැ ඉතින් ගොඩක ගෙඩ් 4/5කට වඩා. කන්න පුළුවන් උනත් ඔනවට වඩා ඔනම දේයක් ඔනම නැ කියලත් මතක තියාගන්නකෝ.. ගෙදර පෝච්චියක හරි හදාගන්න ඒ් තරම් වටිනවා පළතුර .කොහොම හරි හොයා ගන්න. මේකේ අමු ගෙඩි නම් කන්න බැ ඉදිච්ච ගෙඩිය තමයි කන්න පුළුවන් වෙන්නේ. මේක ඕනම කෙනෙකුට වගා කරන්න පුළුවන්. හේතුව මම හිතන්නේ නැ අපේ රටේ මේ පළතුර කවුරුහරි වගා කරනවා කියලා. බෝහෝමයක් අය මෙහි ගුණ දන්නේ නැ. මේක අපේ දේශීය වෙළදපොළට හදුන්වලා දෙන්න පුළුවන් අලුත් දෙයක්.
එක පැත්තකින් මේක හොද ආදායම් මාර්ගයක්, අනිත් පැත්තකින් ලෙඩ වලට හොද ඔසුවක්. කවුරු හරි පටන් ගන්න වැඩෙි අපිම මිළදී ගන්නමි. බෙහෙත් ගහන්න ඔනත් නැ ඉබේම පැළ වෙනවා. ඔබ වගා කළොත් ලස්සනට මේකට වෙළදපොළ විවෘත වෙනවා. ඒ ගැනත් හිතන්න.
උපුටා ගැනීම අන්තර්ජාලයෙනි .
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Telephone
Website
Address
Balangoda
70100