Master Car Audio Video Mart
Benz is Renault😁
or
Old is Gold
😍
18/10/2022
Drive carefully
28/08/2022
කෙටියෙන්ම කතාව මෙච්චරයි
ඒලෙවල් කියන්නේ ජීවිතේ නෙමේ. සිද්දාලේප මුදලාලිලා, දාස මුදලාලිලා, ඕදිරිස් මුදලාලිලා, මැලිබන් මුදලාලිලා ජීවිතේ දිනුවේ ඒලෙවල් පාස් වෙලා නෙමේ. හා නැද්ද???
ඒ උනාට උබට සිද්දාලේප හදන්නත් බෑ, හිරමන තල හදන්න දන්නෙත් නෑ, බිස්කට් හදන්නත් බෑ, ඒ වගේ ව්‍යාපාර පටන් අරන් අඩු තරගෙකින් දිනන්න හැටේ හැත්තෑවෙ දශකෙත් නෙමේනේ උබ ඉන්නේ. ඒ හින්ද පුලුවන්නම් එක්කො ආයෙ ඒලෙවල් කරපං, නැත්නම් හොද වෘතීය අද්‍යාපනයකට යොමුවෙයං, නැත්නම් පෞද්ගලික අද්‍යාපන ආයතනයක හරි ඉගෙනගනිං.. එහෙම නැත්නම් රෙපියුටඩ් කම්පැනියකට පඩි නැතුව හරි ජොයින් වෙයං, නිකාන් ඉර බහිනවට නගිනවට විසි ගනන් පහු කරලා තිස් ගනන් වලදි වැලපෙන්න එපා😌😌😌 නැත්නම් උබලට විතරක් නෙමේ ඔය කලිසම අස්සෙ ඉන්න එකාටවත් සැපතක් නෑ පුතා🙏
මහ උන්ගෙන් කාලා ඉන්න උන්ගේ ඒලෙවල් ෆේල් මෝටිවේශන් සීසන් කමින් සූන්😂- කෝසල එදිරිසිංහ