Bloom by Hand

Bloom by Hand

Share

16/03/2026

බලන්න එයා හොඳයිද කියලා 🌝💗

10/03/2026

බලන්නකො මේ ඇත්ත මලක්ද නැත්තම් හදපු මලක් ද කියලා....🌸 🌿✨
මේ ලස්සන මල ඔයාගෙ ආදරණීයන්ට අරන් දෙන්න පුංචි මුදලකට හිතාගන්න බැරි තරම් ලස්සන මලක් 🥰🌸
ඔයාටත් ඕනිනම් දැන් ම whatsapp mg එකක් දාන්න 🥰💗🌈️🌀
ආදරයෙන් හදපු ලස්සන මල් 🥰
Bloom by Hand 🌸
Price – Rs.500
yhand

08/03/2026

💙 නිල් මල් වලින් හැඩවුනු පුංචි ලස්සන pot එකක්… 🥰💙🌟
ගෙදර table එකටත්, ඔයා ආදරය කරන කෙනෙකුටත්
දෙන්න පුළුවන් cute handmade gift එකක් 🌿✨
ආදරයෙන් හදපු නිල් මල්
Bloom by Hand 🌸
Price – Rs.500
yhand

Photos from Bloom by Hand 's post 04/03/2026

Cute key tags 💗🙃

04/03/2026

🌸 “පුංචි සකුරා මල් ටිකක් ඔයාගේ පුංචි පොඩිත්තිගෙ කොණ්ඩයට… 🌸
චූටි චූටි පැටික්කියන් තවත් ලස්සන කරන්න 💗🥰
එයාලගෙ birthday එකට.
නැත්තම් ආදරේට 🙃 gift එකක් විදිහට අරන් දෙන්න 🤭
Soft & Cute look එකකට perfect choice එකක් 💗
Handmade with love 💗✨”

24/02/2026

ඔයාගෙ ගෙදර ලස්සන කරගන්න මෙන්න නියම Item එකක් 🥰💗 ඔයාගෙ ආදරණීයන්ට තෑග්ගක් විදිහට අරන් දෙන්න 😍👌

Photos from Bloom by Hand 's post 24/02/2026

“පුංචි වුණත් හදවත පිරෙන
සුන්දරත්වයක් 💜🌼
ඔයාගේ table එකට, room එකට, visiting room එකට හෝ විශේෂ කෙනෙක්ගේ මුවට සිනාවක් ගෙනෙන ලස්සන තෑග්ගක් 🌿
අතින් නිමවූ මේ මල් ඔබටත් ලබාගන්න පුළුවන් ✨
📩 ඇණවුම් සඳහා inbox කරන්න
Bloom by hand”

Photos from Bloom by Hand 's post 19/02/2026

හායි යාලුවනේ...
ඔයාගෙ ගෙදර පාට පාට මල් වත්තක් වගේ ලස්සන කරගන්න ඔයත් ආසද 🙃💗
ඔන්න ගෙනාවා ලස්සනම ලස්සන මල් ටිකක් 🤗💗 ඉතාම අඩු මිලකට මේ ලස්සන මල් ඔයාගෙ කරගන්න මෙන්න chance එක 😉 දැන් ම මගේ whatsapp එකට Mg එකක් දාන්න 🤗💗🌈️🌀

11/02/2026

ඔන්න අලුත්ම එක 🥰💗

08/02/2026

I got over 10 reactions on one of my posts last week! Thanks everyone for your support! 🎉

07/02/2026

🌸🌈️🌀💗

07/02/2026

🥰💗

Want your business to be the top-listed Interior Service in Badulla?
Click here to claim your Sponsored Listing.

Website

Address

කිරිමැටි උල්පත, අඹේවෙල පාර , ඇටම්පිටිය
Badulla