Howtosmall.com

Howtosmall.com

Share

We provide small business ideas and small business marketing advices for the small business owners and starters. When the people need to start a business, they do not know where to start their business. But we try to help them by providing the best tools to start their small business.

11/05/2021

විශ්ව විද්‍යාල සිසුන්ට සහ උසස් පෙළ නිම කල අයට ඉංග්‍රීසි

මෙම පාඨමාලාව කුමක්ද ?

English1st Spoken English Course with Grammar - Level 01 - For University Students

මෙම පාඨමාලාව ඉංග්‍රීසි භාෂා කථන හැකියාව විද්‍යානුකූලව මාස කිහිපයක් ඇතුළත වැඩිදියුණු වන ආකාරයට අන්තර්ජාතිකව පිළිගත් Spaced Repetition System ක්‍රමවේදය යටතේ සකසා ඇති විශ්ව විද්‍යාල සිසුන් සහ උසස් පෙළ නිම කල අය වෙනුවෙන්ම නිමවූ රාත්‍රී පාඨමාලාවකි. එයට පහත සඳහන් අනු කොටස් ඇතුළත් වේ.

1. Sentence mining
2. Substitution drills
3. Transformation drills
4. Memory

ජාත්‍යන්තරව පිළිගත් මෙම ක්‍රමවේදයන් යටතේ ක්‍රියාත්මක වන මෙම පාඨමාලාව නිසි පරිදි හැදෑරීමෙන් පසු අනිවාර්යෙන් ඔබට ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව ලැබෙන බවට අපි සහතික වෙමු.

පාඨමාලාවේ කාලය කොපමණද ?

පාඨමාලාවේ කාලය තීරණය වන්නේ දෛනිකව ඔබ විසින් මෙම පාඨමාලාව සඳහා වෙන් කිරීමට බලාපොරොත්තු වන පැය ගණන මතයි. ඉතාම සාර්ථක ප්‍රතිඵල ලැබීමට නම් දිනකට පැය දෙකක්වත් අවම වශයෙන් පූර්ණව මේ සඳහා වෙන් කළ යුතු අතර දිනකට පැය දෙක බැගින් පාඨමාලාවේ කටයුතු හදාරන්නේ නම් දළ වශයෙන් පාඨමාලාවේ ප්‍රගතියක් පෙන්වීමට නම් මාස හයක් පමණ ගත වේ. පාඨමාලා කාලය මාස 06කි.

පාඨමාලාව සිදු කරන ක්‍රමවේදය කුමක්ද

සතියකට දින 03ක් දිනකට පැය 02 බැගින් මෙම පාඨමාලාවේ ඉගැන්වීමේ කටයුතු පැවැත්වේ. එම දින වලදී . මෙහිදී ඔබට සෑම දිනකදීම homework ලෙසට audio lessons ලැබෙන අතර එම audio lessons වලට ඔබ කාර්යාලයේ වැඩ කරන අතරතුර දිනකට අවම පැය 02ක් සවන් දී ඒවා මතක තබා ගත යුතුයි. මේ සදහා ඔබට අවශ්‍ය වන්නේ ඔබේ smart ජංගම දුරකතනය සහ earphones පමණි. විශ්ව විද්‍යාලයේ එදිනෙදා කටයුතු කරන අතරතුර හෝ නිවසේ සිටින විට හෝ වාහනයේ හෝ බස් රථයේ ගමන් කරන අතරතුර සෑම දිනකදීම නොවරදවාම මෙම පාඩම් මාලාවේ පාඩම් වලට සවන් දීම පුරුද්දක් කරගන්න. ඒ සඳහා දිනකට පැය 02ක් අනිවාර්යෙන්ම වෙන් කරන්න. එවිට ඔබට ඔබේ ඉලක්කයට සාර්ථකත්ව ළඟා විය හැක. දිනෙන් දින ඔබට ලැබෙන වාක්‍ය සංකීර්ණ වන අතර මාස 06 සම්පූර්ණ වන විට පළමු කඩයිම් පරීක්ෂණය අප විසින් පවත්වනු ඇත. එම පරීක්ෂණය සාර්ථකත්ව නිම කරන ඔබට Level 02 සඳහා ඇතුලත් විය හැකිය.

මෙම උපදෙස් පරිදි ඔබ කටයුතු කරන්නේ නම් අන්තර්ජාතිකව පිලිගත් Spaced Repetition ක්‍රමවේදය යටතේ Spoken English ඉගෙනගන්නා ප්‍රථම සාර්ථක කණ්ඩායමේ සාමාජිකයකු වීමට ඔබට නිසැකවම හැකියාව ලැබෙනු ඇත.

මෙම පාඨමාලාවට සම්බන්ධ වීමට අවශ්‍ය මූලික සුදුසුකම් මොනවාද ?

මූලික ඉංග්‍රීසි කියවීමේ හා ලිවීමේ හැකියාව ප්‍රමාණවත් වේ. නමුත් ඔබට මේ වනවිටත් ඉහළ ඉංග්‍රීසි හැකියාවක් පවතින්නේ නම් ඒ බව අප විසින් මූලික පරීක්ෂණයක් මගින් තහවුරු කර ගන්නා අතර එම මූලික පරීක්ෂණය සමත් වුවහොත් මෙම පාඨමාලාවේ දෙවෙනි අදියර සඳහා ඔබව යොමු කරනු ලැබේ. දෙවන අදියරේ දී පළමු අදියරට වඩා සංකීර්ණ වාක්‍ය සාකච්ඡා කෙරෙන බැවින් ඔබ සතු ඉහල ඉංග්‍රීසි හැකියාවක් තිබේ නම් අප විසින් පවත්වන මූලික පරීක්ෂණයකින් පසු දෙවැනි අදියරේ පාඨමාලාවට සම්බන්ධ විය හැක.

පාඨමාලා ගාස්තුව කොපමණ ද ?

පාඨමාලා ගාස්තුව දැනට මාසිකව රු. 1000 ක් වන අතර එය මෙම පාඨමාලාව හඳුන්වාදීමේ මිලක් පමණි. පසුව සම්බන්ධ වන සිසුන් සඳහා ගාස්තු ඉහළ නැංවෙනු ඇත.

පාඨමාලාව ආරම්භ වන්නේ කවදාද ?

මෙම පාඨමාලාව 2021 මැයි තුන්වන සතියේ දී ආරම්භ වනු ඇත. සම්බන්ධ වන සියළුම සිසුන්ට WhatsApp මාර්ගයෙන් ඉදිරි දැනුවත් කිරීම් සිදු කරනු ලැබේ. වසරකින් ඉංග්‍රීසි භාෂා හැකියාව වෙනස් කිරීමේ පියවර ඇත්තේ ඔබ සතුවයි.
දැනටමත් සිසුන් විශාල සංඛ්‍යාවක් ලියාපදිංචි වන බැවින් ඔබේ අසුන දැන්ම වෙන් කරවා ගන්න. WhatsApp | SMS | CALL 0775 48 89 48‌.

Howtosmall.com Small business marketing ideas. We provide the marketing and promotion tools and knowledge for the s

09/05/2021

English1st Spoken English Course - Level 01

මෙම පාඨමාලාව කුමක්ද ?

මෙම පාඨමාලාව ඉංග්‍රීසි භාෂා කථන හැකියාව විද්‍යානුකූලව මාස කිහිපයක් ඇතුළත වැඩිදියුණු වන ආකාරයට අන්තර්ජාතිකව පිළිගත් Spaced Repetition System ක්‍රමවේදය යටතේ සකසා ඇති රැකියා කරන ඔබ වෙනුවෙන්ම නිමවූ රාත්‍රී පාඨමාලාවකි. එයට පහත සඳහන් අනු කොටස් ඇතුළත් වේ.

1. Sentence mining
2. Substitution drills
3. Transformation drills
4. Memory

ජාත්‍යන්තරව පිළිගත් මෙම ක්‍රමවේදයන් යටතේ ක්‍රියාත්මක වන මෙම පාඨමාලාව නිසි පරිදි හැදෑරීමෙන් පසු අනිවාර්යෙන් ඔබට ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව ලැබෙන බවට අපි සහතික වෙමු.

පාඨමාලාවේ කාලය කොපමණද ?

පාඨමාලාවේ කාලය තීරණය වන්නේ දෛනිකව ඔබ විසින් මෙම පාඨමාලාව සඳහා වෙන් කිරීමට බලාපොරොත්තු වන පැය ගණන මතයි. ඉතාම සාර්ථක ප්‍රතිඵල ලැබීමට නම් දිනකට පැය දෙකක්වත් අවම වශයෙන් පූර්ණව මේ සඳහා වෙන් කළ යුතු අතර දිනකට පැය දෙක බැගින් පාඨමාලාවේ කටයුතු හදාරන්නේ නම් දළ වශයෙන් පාඨමාලාවේ ප්‍රගතියක් පෙන්වීමට නම් මාස හයක් පමණ ගත වේ. මෙය දළ වශයෙන් සිදුකරන ඇස්තමේන්තුවක් පමණක් වන අතර ඔබ රැකියා කරන අතර මෙම පාඨමාලාවට සම්බන්ධ වෙන නිසාම වසරක පමණ කාලයක් මේ සඳහා දෛනිකව අනිවාර්යෙන් වෙන්කිරීමට ඔබ විසින් අධිෂ්ඨාන කර ගත යුතුය. එවිට මාස 6 ක කාලයකින් පසුව අනිවාර්යෙන්ම ඔබට ප්‍රගතියක් පෙන්විය හැක.

පාඨමාලාව සිදු කරන ක්‍රමවේදය කුමක්ද

සතියකට දින 03ක් දිනකට පැය 02 බැගින් මෙම පාඨමාලාවේ ඉගැන්වීමේ කටයුතු පැවැත්වේ. එම දින වලදී . මෙහිදී ඔබට සෑම දිනකදීම homework ලෙසට audio lessons ලැබෙන අතර එම audio lessons වලට ඔබ කාර්යාලයේ වැඩ කරන අතරතුර දිනකට අවම පැය 02ක් සවන් දී ඒවා මතක තබා ගත යුතුයි. මේ සදහා ඔබට අවශ්‍ය වන්නේ ඔබේ smart ජංගම දුරකතනය සහ earphones පමණි. කාර්යාලයේ එදිනෙදා කටයුතු කරන අතරතුර හෝ වාහනයේ හෝ බස් රථයේ ගමන් කරන අතරතුර සෑම දිනකදීම නොවරදවාම මෙම පාඩම් මාලාවේ පාඩම් වලට සවන් දීම පුරුද්දක් කරගන්න. ඒ සඳහා දිනකට පැය 02ක් අනිවාර්යෙන්ම වෙන් කරන්න. එවිට ඔබට ඔබේ ඉලක්කයට සාර්ථකත්ව ළඟා විය හැක. දිනෙන් දින ඔබට ලැබෙන වාක්‍ය සංකීර්ණ වන අතර මාස 06 සම්පූර්ණ වන විට පළමු කඩයිම් පරීක්ෂණය අප විසින් පවත්වනු ඇත. එම පරීක්ෂණය සාර්ථකත්ව නිම කරන ඔබට Level 02 සඳහා ඇතුලත් විය හැකිය.

මෙම උපදෙස් පරිදි ඔබ කටයුතු කරන්නේ නම් අන්තර්ජාතිකව පිලිගත් Spaced Repetition ක්‍රමවේදය යටතේ Spoken English ඉගෙනගන්නා ප්‍රථම සාර්ථක කණ්ඩායමේ සාමාජිකයකු වීමට ඔබට නිසැකවම හැකියාව ලැබෙනු ඇත.

දිනපතා පැය දෙක බැගින් සතියකට දින 03ක් පහත කාලසටහන අනුව ඔබට මෙම පාඨමාලාව සමග සම්බන්ධ විය හැකි අතර පහත කාලයන් අතරෙන් එක් කාලසීමාවක් මුලින්ම ඔබ තෝරාගත යුතුයි

Time Slot 01 - සඳුදා බදාදා සහ සිකුරාදා සවස 6 සිට රාත්‍රී 8 දක්වා

Time Slot 02 - සඳුදා බදාදා සහ සිකුරාදා රාත්‍රී 8.30 සිට 10.30 දක්වා

Time Slot 03 - අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා සවස 6 සිට රාත්‍රී 8 දක්වා

Time Slot 04 - අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා රාත්‍රී 8.30 සිට 10.30 දක්වා

සෑම Time Slot එකක් සඳහාම බඳවා ගන්නා උපරිම සාමාජිකයන් සංඛ්‍යාව 100කි. එබැවින් ඉක්මනින්ම ලියාපදිංචි වී මෙම අවස්ථාව ලබාගන්න.

මෙම පාඨමාලාවට සම්බන්ධ වීමට අවශ්‍ය මූලික සුදුසුකම් මොනවාද ?

මූලික ඉංග්‍රීසි කියවීමේ හා ලිවීමේ හැකියාව ප්‍රමාණවත් වේ. නමුත් ඔබට මේ වනවිටත් ඉහළ ඉංග්‍රීසි හැකියාවක් පවතින්නේ නම් ඒ බව අප විසින් මූලික පරීක්ෂණයක් මගින් තහවුරු කර ගන්නා අතර එම මූලික පරීක්ෂණය සමත් වුවහොත් මෙම පාඨමාලාවේ දෙවෙනි අදියර සඳහා ඔබව යොමු කරනු ලැබේ. දෙවන අදියරේ දී පළමු අදියරට වඩා සංකීර්ණ වාක්‍ය සාකච්ඡා කෙරෙන බැවින් ඔබ සතු ඉහල ඉංග්‍රීසි හැකියාවක් තිබේ නම් අප විසින් පවත්වන මූලික පරීක්ෂණයකින් පසු දෙවැනි අදියරේ පාඨමාලාවට සම්බන්ධ විය හැක.

පාඨමාලා ගාස්තුව කොපමණ ද ?

පාඨමාලා ගාස්තුව දැනට මාසිකව රු. 2000 ක් වන අතර එය මෙම පාඨමාලාව හඳුන්වාදීමේ මිලක් පමණි. පසුව සම්බන්ධ වන සිසුන් සඳහා ගාස්තු ඉහළ නැංවෙනු ඇත.

පාඨමාලාව සඳහා ලියාපදිංචි වීමෙන් පසු ඔබට තවදුරටත් අධ්‍යයන කටයුතු සඳහා පහත සියලු දෑ නොමිලයේ soft copy ආකාරයෙන් අප විසින් ලබා දෙනු ලැබේ.

1. English Grammar and Vocabulary පාඩම් 50,000 කට අධික ප්‍රමාණයක්
2. English Pronunciation පුහුණුවීම සදහා අවශ්‍ය කරන පාඩම් 1000කට අධික ප්‍රමාණයක් Audio සහිතව.
3. පැරණි වචන අතිවිශාල ප්‍රමාණයක් ඇතුලත් English Sinhala PDF ශබ්දකෝෂයක් (සම්ප්‍රදායික වචන රාශියක් සහිත)
4. භාෂා හැකියාව වැඩිදියුණු කරගැනීම සදහා ඉවහල් වන තවත් පාඩම් 1000කට අධික ප්‍රමාණයක්.
5. Spoken English සදහාම වෙන්වූ පොත් හා පාඩම් විශාල ප්‍රමාණයක්
6. තවත් PDF Lessons අති විශාල ප්‍රමාණයක්

පාඨමාලාව ආරම්භ වන්නේ කවදාද ?

මෙම පාඨමාලාව 2021 මැයි දෙවන සතියේ දී ආරම්භ වනු ඇත. සම්බන්ධ වන සියළුම සිසුන්ට WhatsApp මාර්ගයෙන් ඉදිරි දැනුවත් කිරීම් සිදු කරනු ලැබේ. වසරකින් ඉංග්‍රීසි භාෂා හැකියාව වෙනස් කිරීමේ පියවර ඇත්තේ ඔබ සතුවයි.

Timeslot එකක් සදහා බදවාගන්නේ උපරිම සිසුන් 100ක් පමණක් වන අතර නවක සිසුන් බදවාගන්නේ 2021 මැයි 16 දක්වා පමණි. දැනටමත් සිසුන් විශාල සංඛ්‍යාවක් ලියාපදිංචි වන බැවින් ඔබේ අසුන දැන්ම වෙන් කරවා ගන්න. WhatsApp | SMS | CALL 0775 48 89 48‌.

pathmakumara : I will solve your WordPress issues for $5 on fiverr.com 30/01/2014

pathmakumara : I will solve your WordPress issues for $5 on fiverr.com For only 5$, pathmakumara will solve your WordPress issues. Hello. I am very much experienced in solving WordPress issues. So you have come to the right place.I will fix your any kind of WordPress | On Fiverr.com

Start a Boutique as a Small Business - Small Business Marketing Ideas 15/01/2014

http://www.howtosmall.com/start-boutique-small-business/

Start a Boutique as a Small Business - Small Business Marketing Ideas Boutique has always been a tiresome but profitable otherwise business. Therefore you can start a boutique as a small business

Start Bookkeeping as a Small Business - Small Business Marketing Ideas 15/01/2014

http://www.howtosmall.com/start-bookkeeping-as-a-small-business/

Start Bookkeeping as a Small Business - Small Business Marketing Ideas Bookkeeping is a profitable small business idea considering the minimal investment required to start it so do not let your accounting knowledge get wasted.

How to start a catering business - Small Business Marketing Ideas 15/01/2014

http://www.howtosmall.com/start-a-catering-business/

How to start a catering business - Small Business Marketing Ideas So this is the time to start a catering business service for your clients. This is about the steps of starting a catering business

Want your business to be the top-listed Advertising & Marketing Company in Badulla?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

http://www.twitter.com/howtosmall

Address

58, Dalada Ela Road, Kanupelella
Badulla
BDP90000