Dharmadutha OBA Colombo Chapter
21/08/2024
අභිමානයෙන් අභිමානයට ....
අභිමානවත් ධර්මදූත විද්‍යාලීය
133වන ජන්ම දිනය අදයි....
133rd Anniversary Celebrations .
🌐 www.dharmaduthacollege.lk
04/03/2023
බදුල්ල ධර්මදූත විදුහලේ සේවයේ යෙදී සිට අප අතරින් සමුගත් සියලුම විදුහල්පතිවරුන්ටත්, ගුරු භවතුන්ටත් පිං අනුමෝදන් කිරීම සහ ආදී දූතයින්ගෙ කොළඹ පාර්ශවයේ සියලුම සාමාජිකයන් හට සහ සියලුම ධර්මදූත ආදි සිසුන්ටත් ධර්මදූත විදුහලේ ඉගෙනුම ලබන සියලු සිසුන්ටත්, ගුරු මණ්ඩලයටත් ආශිර්වාද පතා බෝධි පූජා පින්කමක් පවත්වනු ලැබුවා.
පූජ්‍ය බංග්ලාදේශයේ සුකිථ ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන් 2023 මාර්තු මස 4 වන සෙනසුරාදා සවස 5.00 ට කැළණි විහාරයේ බෝධිරාජයාණයන් වහන්සේ අභියස දී එය පැවිත්විණ.
ධර්මදූත ආදි සිසු කොළඹ පාර්ශ්වයේ අභිනව ගරු සභාපති දූතියන් ජගත් රත්නායක මහතාගේ සංවිධානයෙන් එය පැවති අතර ගරු ලේකම් දූතියන්අනිල් පීරිස් මහතා ඇතුලු පිරිසක් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ද ඊට සහභාගී විය.
මෙහිදී විශේෂත්වය වූයේ බදුල්ල ධර්මදූත විදුහලේ වත්මන් ගරු විදුහල්පති දූතියන් සෙනරත් බණ්ඩාර මැතිතුමාද ඊට සහභාගී වීමයි.
Click here to claim your Sponsored Listing.
Category
Contact the organization
Telephone
Website
Address
Dharmadutha College Badulla
Badulla
90000