Saman

Saman

Share

24/09/2021

🔥Hotel Elaine Start super 25 🔥
Congratulation contester.

ජයග්‍රහණය සඳහා ඔබ කළ යුත්තේ . ඔබගේ ඡායාරූපය හැකි තරමක් Share කරවීම පමණි, සැ.යු ශෙයා කරන සියලුම දෙනා හොටෙල් ඉලේන් පේජය ලයික් කර සහ පෝස්ටුව ලයික් කර තිබිය යුතුයි. ( share කිරීම පමණක් සිදු කර ඇත්නම් එය ගණන් නොගෙනේ ) යම්කිසි හෙයකින් තරගකරුවන් අතර share කිරීම් සමාන වුවහොත් ඔබගේ ඡායාරූපය ඇති ලයික් ප්‍රමාණය මත ජයග්‍රහණය තීරණය වේ .

ප්‍රථම ස්ථානයට රු.5000 ක වවුචරයක්
දෙවන ස්ථානයට රු.3000 වවුචරයක්
තෙවන ස්ථානයට රු. 2000 ක වච්චරයක්ද ද හිමි වේ .

තරගය 20 වනදා සිට 26 වනදා රාත්‍රි 8 ට දක්වා පැවැත්වේ

සියලුම අවසන් තීරන හොටෙල් ඉලේන් සතු වේ

සුභ පැතුම්.

Hotel Elaine වෙතින් ඔබට දැන් ඕනෑම වෙලාවක ඔබගේ නිවසටම ආහාරපාන සපයා ගත හැකියි . ඒ වගේම wedding hall, Drinking area, Catering, Rooms, Photoshoot area ( මොණරාගල හොදම රේටින් ) ඇතුලුව Pizza, Burger, Biryani, pasta ඇතුළුව ආහාර වර්ග රැසක් රසකාරක භාවිතයෙන් තොරව hotel elaine වෙතින් ලබාගත හැකිය.
කෝල් එකක් දාන්න 😎✌️
077 197 7750
Hotel Elaine Group එකට ජොයින් වෙන්න කැමති අය පහල ලින්ක් එකෙන් ජොයින් වෙන්න.
https://bit.ly/3EsWu9K

Want your business to be the top-listed Media Company in Badulla?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Badulla