Dr.Palitha Rajapaksha
26/04/2026
නූලෙන් වැලකුනු..
අක්ක මලෝ ආරෝවේ..
විනාශය 😭😭
හදිසි කෙන්තියෙන් අක්ක
ඇනපු කතුරු පාර..
ඔලු කටුව සිදුරුකරගෙන ..
මොලේටමම ගිහින් ...
වරද කාගෙද??? 😭😭😭
😢 දෙමාපියනි සමාජය පුරා පැතිරෙන කෘරත්වය,වෛරය,අනවශ්‍ය තරගය ඔබේ නිවසට නොගැනීමට ...
😢 ඔබ වගබලාගතයුතුමයි.. එකම විසදුම නිසි දෙමාපියකරනය මයි .මෙතන ඇත්තේ දරුවන්ගේ වරදක් නොව දයාව,කරුනාව නොමැති සමාජයේමය.....දැනුවත් වෙන්න....දරුවන් රැකගන්න....වෛද්‍ය පාලිත රාජපක්ෂ ....
26/04/2026
අනාරක්ෂිතව.
සොච්චමක් වෙනුවෙන්..
දිවි පුදන අහිංසක
😭 මිනිසුන් ..
💥 මේ ඉදිකිරීම ඉවත්කරගන්න ගිය සේවකයෙක් ඔය බැම්ම ඇගට වැටිල ජීව්තයෙන් සමුගත්ත..
👍😭 මම ඔක කඩන හැටි දැකල කිව්වේ බැකො එකක් ගෙනාවනන් හොදයිනේ කියල ...
පැය 1/2 ගියේ නැහැ අනතුර සිදුවෙලා.. අපරාදේ අහිංසක ජීවිතය....පව් අසරන දරු පව්ල....වෛද්‍ය පාලිත රාජපක්ෂ ..
20/04/2026
අපි උත්සාහ කලා..
එත් නුබ පරක්කුවෙලා
😭😭 ඇවිත් ඉක්මන් උනා....සුභ ගමන් හසන්...
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Pinarawa
Badulla
9000