Excel Home

Excel Home

Share

Excel Home | බදුල්ලේ හොඳම වෙල්ඩින් සහ ඉදිකිරීම් සේවාව 🛠️🏠
​ගේට්ටු, ග්‍රිල්, වහලවල් සහ නිවාස අලුත්වැඩියාව ඇතුළු සියලුම ඉදිකිරීම් කටයුතු වෘත්තීය මට්ටමින්.
🔹 විශ්වාසවන්ත සේවය 🔹 සාධාරණ මිල 🔹 උසස් නිමාව
විමසීම්: 077 680 5363

26/05/2026

ටිකෙන් ටික, ලස්සනට, පිළිවෙලට නිම වෙන සරුංගල් කන්ද කබානා ව්‍යාපෘතිය 😊😊😊😊
පිලිවෙලට, ලස්සනට, නිර්මාණශීලීව මේ වගේ වැඩක් කරන්නනම් ඉතින් බදුල්ලේ හොදම තැන Excel Home 💪💪💪💪

Photos from Excel Home's post 10/05/2026

🛑 ඔබේ නිවසේ කුඩා නිම කිරීමේ සිට ඔබේ ව්‍යාපාරයේ සම්පූර්ණ ව්‍යාපෘති මට්ටම දක්වාම අවශ්‍ය සියළුම යකඩ ආශ්‍රිත නිම කිරීම් සිදු කර ගැනීමට ඔබ තෝරා ගත යුතු හොදම ආයතනය 🏗️🏗️

​🔥 වසර පහකටත් වඩා වැඩි කාලයක් බදුල්ල සහ ඒ අවට පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා සිටින අප, අංක U/BD 2673 යටතේ ලියාපදිංචි ව්‍යාපාරයකි...

⛔ අමුද්‍රව්‍ය සහිතව හෝ රහිතව ඔබගේ නිම කිරීම ගැලපෙනම ආකාරයට අපි නිමකර දෙන්නෙමු....

⚠️️🔴 මිල ගනන් ඇහුවම වැඩ එපා වෙන වැඩ වලට සාධාරණම මිල අපෙන් 💪💪💪

⭕ ​කලාත්මක යකඩ අත්වැටවල්
⭕ ​නවීන පන්නයේ ගේට්ටු
⭕ ​ආරක්ෂිත ජනෙල් ග්‍රිල්
⭕ ​යකඩ වහල සහ කැනපි නිර්මාණ
⭕ ​සියලුම වර්ගයේ සිවිලිම් සවි කිරීම්
⭕​ වෙළඳසැල් අභ්‍යන්තර සැකසුම් (Shop Interiors)
⭕ ​කබානා,හෝටල් කාමර සහ රෙස්ටුරන්ට් නිර්මාණ
⭕ ​ව්‍යාපාරික ගබඩා පහසුකම් (Warehouses)

ඇතුළු ඕනෑම කාර්යක් නවීන තාක්ෂණික දැනුම සහ පළපුරුදු කාර්මිකයන් සමගින් නගරයේ අඩුම මිලට ඉහළම ප්‍රමිතියෙන් කරගන්න අදම අමතන්න Excel Home

📞📞 0776805363 https://wa.me/94776805363

💥 ​ සාධාරණ සහ විනිවිදභාවයකින් යුතු මිල ගණන් ✔️
💥 ​පළපුරුදු සහ දක්ෂ කාර්මික ශිල්පීන් කණ්ඩායමක් ✔️
💥 ​කාලීන සහ සුහදශීලී පාරිභෝගික සේවාව ✔️
💥 ​පූර්ණ සුපරීක්ෂණය යටතේ සිදුකෙරෙන උසස් ප්‍රමිතියේ නිමාව ✔️
💥 ​ඉහළම ගුණාත්මකභාවයෙන් යුතු අමුද්‍රව්‍ය භාවිතය ✔️
💥 ​කල්පැවැත්ම තහවුරු කරන වසර 10ක වගකීම ✔️
💥 ​ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන නිර්මාණශීලී විසඳුම් ✔️
💥 ​නොමිලේ ඇස්තමේන්තු සකස් කරදීම ✔️

💥​Customized Iron Handrails
💥​Modern Gates & Fences
💥​Decorative Window Grills
💥​Steel Roofing & Canopies
💥​Premium Ceiling Solutions
💥​Shop Interior Designing
💥​Cabana & Hotel Room Setups
💥​Industrial Warehousing Solutions

📞 Excel Home (Mr.Ruwan) :
0776805363

Why Excel home is the best place to you 😍

[ ] The estimate is free
[ ] Reasonable prices
[ ] Experienced staff
[ ] Efficient and friendly service
[ ] All activities under high supervision
[ ] High quality ingredients
[ ] Excellent finish
[ ] 10 years warranty

https://wa.me/94776805363



Visit Us ❤️
​ #බදුල්ල #යකඩවැඩ #සිවිලිම #යකඩගේට්ටු

28/04/2026

දිවා රාත්‍රී සේවය 😊😊😊😊 Excel Home Badulla 💪💪💪

14/04/2026

"සතුට, සෞභාග්‍යය සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවා! 🎉

​අපගේ ආදරණීය පාරිභෝගික ඔබ සැමටත්, හිත මිතුරන් සැමටත් උදාවූ මේ අලුත් අවුරුද්ද සිතන පතන සියලු යහපත් වැඩකටයුතු සාර්ථක වන වසරක් වේවායි පතන්නෙමු! 🤝🏡

15/03/2026

🏗️🏗️New Project.... 🏗️🏗️
සරුංගල් කන්ද.... ⛰️⛰️⛰️

Want your business to be the top-listed Engineering Company in Badulla?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


No 267, Kanupalalla Road
Badulla
90000