Udumbara
https://www.facebook.com/share/1BKRdc53oh/?mibextid=wwXIfr
අලුත් පිටුව
ෆලෝ කරන්න..
ලයික් කරන්න..
🥰
Udumbara ⟨Pvt⟩ Ltd
Natural • Traditional • Sri Lankan 🌾
Herbal porridges | Kithul products | Essential oils | Herbal fragrances | Spices
20/01/2025
යකිනාරං කොල කැද.
Yakinarang Porridge 🌿🌿🌿🌿
ඖෂධීය ගුණය – ආයුර්වේදයේත්, දේශීය වෙදකමේදී සෙම් රෝග සදහා ප්‍රසිද්ධ වන අතර,යකි නාරං පත්‍ර හුමාලය ඇල්ලීමට යොදා ගැනීම ප්‍රචලිත වේ.එමෙන්ම උදෑසන හිස් බඩ කැඳක් ලෙසටත් භාවිත කරන ලෙස දේශීය වෙදකමේත් ආයුර්වේදයේත් නිර්දේශ කෙරෙයි.
🔹ප්‍ර්තිශක්තිය වර්ධනයට.
🔹ශරීර ගත අනවශ්‍ය මේදය දහනය කිරීමට
🔹අක්මාව ආශ්‍රිත රෝගවලින් වැලකීම සදහා යෝග්‍ය අතුරු ආහාරයකි.
Yakinarang Porridge
This is particularly recommended for liver issues.
Yaki naran leaves are rich in vitamin C, which can help strengthen the immune system.
🍵🍵අඩංගු ද්‍රව්‍යය: කලු හීනටි සහල්,වියලන ලද යකිනාරං කොල,සුදු ලූනු,ඉගුරු
Ingredients: Kalu heenati (a traditional rice variety), Dried Yakinarang leaves, Garlic, Ginger
Cash on delivery පහසුකම ඇත..
Call & massage : (075) 350 4950
100g = Rs.580/-
25/10/2024
https://youtu.be/CSYfG8TBHwE?si=PiO7PXGw3R0oGwDu
වස විස නැති කෑම හොයන අයට | Green Super වස විස නැතුව කෑම කන්න හැමෝම ආසයි. ඒත් එක්කම හරි වෙජිටේරියන් කෑම ගන්න පුලුවන් තැන් හොයාගන්න එකත් ලේසි නෑ. ඔන්න ඒ දෙක....
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
Badulla