CCS
We deliver across the Ampara District and are expanding to serve more areas soon. With a strong focus on trust and satisfaction.
03/05/2026
Dimo Hybrid Urea
Available Now!
මොන අභියෝග ආවත්
වගාව නතර නොවන්නේ
ගොවි විරුවන්ගේ අසීමිත කැපවීම නිසයි.
ගහට පෝෂණය දෙන අතරම
ගොවියාගේ විශ්වාසය ගොඩනැගීමත්
අපේ ප්‍රමුඛ වගකීම වෙන්නෙ ඒ නිසයි.
03/05/2026
லங்கெம் மடரஜாவின் விசேடத்துவம், அதனூடாக பொஸ்பரஸ், சல்பர் மற்றும் கல்சியம் போன்ற முப்போஷணைகளை ஒரே தடவையில் மண்ணுக்கு வழங்கக்கூடியமையாகும். இவ்வாறு மண்ணுக்கு வழங்கப்படும் பொஸ்பரஸ் ஊடாக தாவரத்தின் வேர் வளர்ச்சி, சல்பரினால் புரதத் தொகுப்பு மற்றும் என்சைம் செயற்பாடு அதிகரித்தல், கல்சியம் ஊடாக மண்ணின் கட்டமைப்பு மேம்படுவது போன்றவை ஏற்படுகின்றன. இதன் மூலம் தாவரத்தினால் நைதரசன் பயன்படுத்தப்படும் திறன் அதிகரிக்கப்படுவதுடன், உயர்தரமான மற்றும் நிலையான அதிக விளைச்சலைப் பெற்றுக்கொள்ளவும் வழிவகுக்கின்றது.
லங்கெம் மடரஜா – எமது நிலத்திலிருந்து, எமது நிலத்திற்கு!
Visit us today for the best deals!🛒
Available Now at CCS
13/04/2026
Wishing you a season filled with peace, health, and prosperity.
Subha Aluth Avuruddak Wewa! 🇱🇰
Iniya Puthandu Vazthukal! 🎊
සුභ අලුත් අවුරුද්දක් වේවා!
இனிய புத்தாண்டு வாழ்த்துக்கள்!
12/11/2025
සරුසාර අස්වැන්නකට නම් ඉතින් Cocoly ම තමයි!
වසර ගණනාවක් ගොවියාගේ විශ්වාසය දිනූ එකම සන්නාමය සමඟ ඔබත් අදම එකතු වෙන්න.
Cocoly | පොහොරකට එහා ගිය පොහොරක්
08/11/2025
🌱 Bio Carbon – the locally produced hybrid fertilizer – is now available at our store. Experience the perfect blend of innovation and sustainability for your crops. Visit us today to get yours!
🌱 Bio Carbon – නව පරපුරේ හයිබ්‍රිඩ් ජෛව පොහොර!
✅ ප්‍රයෝජන:
• මැටි ශක්තිමත් කරයි
• අස්වනු වැඩි කරයි
• පාරිසරික හිතකාමී
🪴 භාවිතය:
වගා කිරීමට පෙර මැටි සමඟ මිශ්‍ර කරන්න හෝ වගා කාලයේ මැටි මතුපිට විහිදන්න.
📍 දැන් අපගේ අලෙවිසැලේ ලබාගත හැක!
🌿 Bio Carbon – புதிய தலைமுறை ஹைபிரிட் இயற்கை உரம்!
✅ நன்மைகள்:
• மண்ணை பலப்படுத்தும்
• விளைச்சல் அதிகரிக்கும்
• சுற்றுச்சூழலுக்கு நட்பு
🪴 பயன்பாடு:
விதைப்பு முன் மண்ணுடன் கலந்து அல்லது பயிர் வளர்ச்சிக்காலத்தில் மண்ணின் மேல் பரப்பவும்.
📍 இப்போது எங்கள் கடையில் கிடைக்கும்!
For more details, please contact us!
06/11/2025
BSP available now! ⚡️
Limited stock — visit us soon!
මඩ පොහොරට උසස්ම ප්‍රමිතියේ MCI BSP කැට පොහොර
භාවිතයෙන් ලැබෙන වාසී,
1. TSP (මඩ පොහොර) වෙනුවට යොදාගත හැකි, නවීන තාක්ෂණයට අනුව නිපදවන ලද 4වන පරම්පාරවේ සුවීශේෂී පොහොරකි.
2. පොස්පරස් (P) DAP, TSP හා SSP යන තුන් අයුරින්ම අඩංගු වේ.
3. හියුමික්/ Humic අඩංගු බැවින් ශක්තිමත් මූල පද්ධතියක් තනයි.
4. Ca, S, Mg, Fe, Mn, Si, Cl, Zn යන ද්විතීයික පෝෂක අඩංගු වේ.
5. පසේ ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කර පස සාරවත් කරයි.
6. රසායනික පොහොර වල කාර්යක්ෂමතාවය වැඩි කරයි.
වී වගාව සදහා භාවිතයට උපදෙස්,
• TSP (මඩ පොහොර) වෙනුවට BSP, අක්කරයට 20Kg ක් යොදන්න.
විමසීම්: 011 3178836/ 077 6751352/ 077 1374361
කුරුණෑගල- 076 0178525 | අනූරාධපුර- 076 1427079 | පොළොන්නරුව/මාතලේ/මහවැලි C /ත්‍රිකුණාමලය - 076 9173226 |පුත්තලම- 076 8940446 | මඩකලපුව- 074 0253645/ 076 2096395 | අම්පාර- 074 3758226/ 074 0253645 |මාතර/ගාල්ල/හම්බන්තොට/ මොණරාගල- 074 2849609 |බස්නාහිර පළාත- 0767264009 | තාක්ෂණික සහාය- 076 2084623/ 074 2707839
06/11/2025
It’s available at our store!
Get the best nutrients for your crops today.🌾
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Ampara
Opening Hours
| Monday | 07:30 - 19:00 |
| Tuesday | 07:30 - 19:00 |
| Wednesday | 07:30 - 19:00 |
| Thursday | 07:30 - 19:00 |
| Friday | 08:00 - 11:00 |
| Saturday | 07:30 - 19:00 |
| Sunday | 07:30 - 19:00 |