Fiore10
🇫🇷 France වල විදේශිකයන්ට වැදගත් news එකක්
ANEF එකේ තිබ්බ ගොඩක් technical ගැටලු ගැන France රාජ්‍ය මණ්ඩල අධිකරණය (Conseil d’État) තීරණයක් දීලා තියෙනවා.
විදේශිකයන්ට titre de séjour renew කරගන්න, attestation ගන්න, documents upload කරන්න අමාරු වෙන ගැටලු ඉක්මනින් fix කරන්න කියලා France රජයට නියෝග කරලා තියෙනවා.
මාස 6 ඇතුළත:
• attestation ප්‍රශ්න
• dossier update කරන්න බැරි එක
• CAF / droits sociaux ගැටලු
වගේ දේවල් correct කරන්න කියලා තියෙනවා.
ඒ වගේම ANEF system එක technical විදියට update කරලා applications කිහිපයක් දාන්න පුළුවන් වෙන විදියට මාස 12 ඇතුළත වෙනස් කරන්නත් කියලා තියෙනවා.
මේ නඩුව associations කිහිපයක් එකතු වෙලා දාලා තිබුණා.
🇫🇷 HCR (Hôtels, Cafés, Restaurants) වල වැඩ කරන ඔයාට වැදගත් වීඩියෝවක්
ගොඩක් අය තමන්ගේ fiche de paie (වැටුප් වාර්තාව) හරියට තේරුම් ගන්නේ නැහැ 😶
ඒ නිසා දැනෙන්නේ නැතුව මාසෙට
€100 – €400+ දක්වා මුදල් අහිමි වෙනවා ..
HCR sector එකේ Avenant n°33 අනුව
ඔයාට හරි වැටුප ලැබෙන්න ඕනඕනේ
ප්‍රංශයේ "Trappe à bas salaires" (අඩු වැටුප් උගුල) ලෙස හඳුන්වනු ලබන
මේ system එක මිනිස්සු දුප්පත් තියාගන්න හදපු එකක්ද? 🤔
සරල පැහැදිලි කිරීමක් කරන්නම්
මෙම සූත්‍රයට අනුව සේවකයෙකුගේ දළ වැටුප (Gross Salary) වැඩිවත්ම, සේවායෝජකයාට ලැබෙන බදු සහනය (Coefficient) වේගයෙන් අඩුවේ. මේ හේතුව නිසා සේවකයාට ලැබෙන වැටුප් වැඩිවීමට වඩා වැඩි පිරිවැයක් සේවායෝජකයාට දැරීමට සිදුවන බැවින්, වැටුප් වැඩි කිරීමට ඇති උනන්දුව මෙයින් අඩුවිය හැක (Trappe à bas salaires).
2026 වසරේ හඳුන්වා දුන් නව සීමාවන් නිසා. වැටුප් වැඩි කිරීමකදී සේවා යෝජකයාට දරන්නට සිදුවන "ආන්තික පිරිවැය" (Marginal cost) ඉතා වැඩියි. එනම් සේවකයාට ලැබෙන යුරෝ එකට වඩා වැඩි මුදලක් බදු ලෙස රජයට ගෙවීමට සේවා යෝජකයාට සිදුවේ.
කියන system එක නිසා මිනිස් ගොඩක් දුප්පත් වෙනවාද ? 🇫🇷 🇱🇰 🇫🇷
France වල job එකක් කරන ඔයා ...job එකක් කරන්න ආසාවෙන් ඉන්න ඔයා මෙන්න මේ දේවල් දැනගෙන ඉන්න ඔනේ අනිවාර්යයෙන් 🫵
1)2017 ට පෙර, පැරණි ක්‍රමය යටතේ, ජූලි මාසයේදී බඳවා ගත් සේවකයෙකුට නිවාඩුවක් ගත කිරීම සඳහා ඊළඟ ජුනි මාසය දක්වා බලා සිටීමට සිදු විය. මෙයින් අදහස් කළේ නිවාඩුවක් නොගෙන වසරකට ආසන්න කාලයක් ගත විය හැකි බවයි; එය විකාරයකි. ඒ නිසා 2016 අගෝස්තු 8 වන දින සිට නීතිය නීති වෙනස් කළේය. 2017 ජනවාරි 1 වන දින සිට, ඔබට නිවාඩුව ලැබීමට අයිතිය ඇති වහාම, කිසිදු පොරොත්තු කාලයක් නොමැතිව ගත කළ හැකිය
(වැකේශන් යන්න අවුරුද්දක් ඉන්න ඔනේ නෑ)
2)සමාගම සමඟ ඔවුන්ගේ සේවා කාලය කුමක් වුවත්, පෙර වසරේ අප්‍රේල් 30 වන දිනට වයස අවුරුදු විසිඑකකට අඩු සේවකයින්ට ඉල්ලීමක් කළහොත්, වැඩ කරන දින තිහක නිවාඩු සඳහා හිමිකම් ඇත.
යොමු කාල සීමාව තුළ සිදු කරන ලද වැඩ හරහා උපයන ලද නිවාඩු දින ඉක්මවා ඔවුන් ඉල්ලා සිටින අමතර නිවාඩු දින සඳහා ඔවුන්ට කිසිදු නිවාඩු වන්දියක් ඉල්ලා සිටිය නොහැක.
3)2024 අප්‍රේල් 22 වන දින නීතියේ සිට දැන ගැනීම අතිශයින් වැදගත් වේ: අසනීප නිවාඩු අතරතුර පවා, ඔබ වැටුප් සහිත නිවාඩු උපයා ගැනීම දිගටම කරගෙන යන අතර එය විශාල දියුණුවකි. පෙර, ඔබ අසනීප වී සිටියේ නම්, ඔබට කිසිදු නිවාඩුවක් උපයා ගත්තේ නැත. දැන් ඔබ එසේ කරයි, එබැවින් ඔබ මාස තුනක් රැකියාවෙන් බැහැරව සිටියත්, ඔබ මසකට දින 2.5 ක් උපයා ගන්නා අතර, ඔබ ආපසු පැමිණි වහාම ඔබට ඒවා ලබා ගත හැකිය. 🇫🇷 🇱🇰
ඔයා දන්නවාද ඔයාගේ බැංකු ගිණුමෙන් ඔයා ඍණ මුදලක් බාවිතා කරන හැම අවස්ථාවකම මුදලට අමතරව ඔයා වැඩිපුර 8€ ගෙවන්න ඔනේ කියල. මුදල් හා මූල්‍ය සංග්‍රහයේ L. 312-1-3 වගන්තියේ පළමු වාක්‍යයේ සඳහන් කර ඇති ණය ආයතන විසින් අය කරනු ලබන ගාස්තු, ගනුදෙනුවකට යුරෝ 8 ක් සහ බැංකු ගිණුමකට මසකට යුරෝ 80 ක් නොඉක්මවිය හැක.
අළුතෙන් 2026 france එන්න ඉන්න අයට දැන තියන ලොකුම ගැටළුව!!!
🚨 June 12 පස්සේ France asylum system එක වෙනස් වෙයිද? 😳
EU migration pact එක start වෙනවා…
ඒත් France තාම ready නෑ!
15/03/2026
🇫🇷 France වල formation අවස්ථාවක්
CAP Conducteur Routier Marchandises (Truck / Camion Driver formation) කියන 1 අවුරුදු training එකක් තියෙනවා. මේ formation එකෙන් භාණ්ඩ transport කරන driver (poids lourd driver) වෙන්න ඉගෙනගන්න පුළුවන්.
මෙහිදී ඉගෙනගන්නේ:
🚛 භාණ්ඩ ප්‍රවාහනය
📦 Load / unload කරන විදිහ
🛣️ Road safety rules
🔧 Vehicle maintenance
🤝 Clients සමඟ communication
මේ formation එක අතරතුර Permis B, C, E(C) කියන driving licences exam කරන්නත් පුළුවන්.
📅 Formation කාලය: 21 septembre 2026 – 30 juin 2027
⚠️ Apply කරන්න valid visa / titre de séjour එක අනිවාර්යයි
address --
27930 Fauville france
France වල call හරහා හෝ online sign කරපු contract එකක් දින 14ක් ඇතුළත cancel කරන්න පුළුවන් කියලා දැනගෙන හිටියද? 🇫🇷
ප්‍රංශය බාශව කතා කරන්න අමාරූ අයට මේ විදියට කතා කරන්න ඉගෙන ගන්න පුළුවන් 💞🙌සම්පුරණයෙන් නොමිලේ විසා මොකුත් ඔනේ නෑ💗✔️
අලුතෙන් වීසා හම්බුනත්, යන්න ඕන path එක හොයාගන්න බැරුවද ඉන්නේ? එහෙනම් මේ විදිහට කරලා බලන්න. 🇫🇷
Cliquez ici pour réclamer votre Listage Commercial.